225ම එපා අය එන්න

225 ම එපා

  • එපා

    Votes: 65 75.6%
  • ඕන

    Votes: 21 24.4%

  • Total voters
    86

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    GOTA / Sajith wate inne kauda bn? Okkoma horu neda?
    GOTA Avith masa 4 yanakan Ranil ekka andu karanna wenneth.

    අනිත් උන්ගෙවටේ ඉන්නෙ මොකුන්ද කියල කවුද දන්නෙ. උපාධි සහතික කියන්නේ චරිත සහතික නෙමෙයි
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අනිත් උන්ගෙවටේ ඉන්නෙ මොකුන්ද කියල කවුද දන්නෙ. උපාධි සහතික කියන්නේ චරිත සහතික නෙමෙයි

    Kamak nane bn.. Aurudu 71 mun degollonta karanna bari unane.
    Ithin aluth ekek avith u kare naththath kamak na.

    Wahallu novi, rata gana lamai gana hithamu.
    eth dan vote karanna hari ekek na. Hitapu kenata nomination ganna bari una.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අනිත් උන්ගෙවටේ ඉන්නෙ මොකුන්ද කියල කවුද දන්නෙ. උපාධි සහතික කියන්නේ චරිත සහතික නෙමෙයි

    අපේ වුන් තාම හැදිලා නැහැ 2014 න් පස්සේ නාගා ගෙන්
    කරන්න තියන හොදම දේ මහමතිවරණේ හැම පක්ෂෙම ඉන්න අනාථ සෙට් එක ගෙදර යවන එක
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Kamak nane bn.. Aurudu 71 mun degollonta karanna bari unane.
    Ithin aluth ekek avith u kare naththath kamak na.

    Wahallu novi, rata gana lamai gana hithamu.
    eth dan vote karanna hari ekek na. Hitapu kenata nomination ganna bari una.

    :lol::lol:
    ගුඩ් ලක්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අපේ වුන් තාම හැදිලා නැහැ 2014 න් පස්සේ නාගා ගෙන්
    කරන්න තියන හොදම දේ මහමතිවරණේ හැම පක්ෂෙම ඉන්න අනාථ සෙට් එක ගෙදර යවන එක

    HAHAHA... ethakota puluwan maha rajano tai suththra puncha(Ranil) ta parliment eke passe doren athulata ganna.

    owata rules hadala iwarai malli. wadak na monawa karath.
    NAGA thamai hodama wada piliwala genawe.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Kamak nane bn.. Aurudu 71 mun degollonta karanna bari unane.
    Ithin aluth ekek avith u kare naththath kamak na.

    Wahallu novi, rata gana lamai gana hithamu.
    eth dan vote karanna hari ekek na. Hitapu kenata nomination ganna bari una.

    රට ගැන හිතන නිසා ගොඨට දෙනව. දිනන්න බැරි ප්‍රොපගන්ඩා කාරයෙක්ට දීල අන්තිමට පියානෝව ජනාධිපති කරල රනිල් අගමැති කරන්න වෙයි. විකල්ප එන්න ඕනෙ පැරෂුට් තියරියට නෙමෙයි. බිංදුවෙ ඉඳන්.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    රට ගැන හිතන නිසා ගොඨට දෙනව. දිනන්න බැරි ප්‍රොපගන්ඩා කාරයෙක්ට දීල අන්තිමට පියානෝව ජනාධිපති කරල රනිල් අගමැති කරන්න වෙයි. විකල්ප එන්න ඕනෙ පැරෂුට් තියරියට නෙමෙයි. බිංදුවෙ ඉඳන්.

    GOTA awath agamathi Ranil thamai hode. Balannako.
    Itath gota avith thaniyama karanna bane. Danna wenne ara MR ge hora gula thamai. Un tika newei da 2005-2013 wenakan rata kare?
    eda karanna bari una de ayeth karanne kohomada machan.

    Api denna waada karala wadak na. Ape rata gana/ ape lamai ge anagathe gana hithanna one.

    Good Luck Sri Lanka.
     
    • Like
    Reactions: wingman

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    HAHAHA... ethakota puluwan maha rajano tai suththra puncha(Ranil) ta parliment eke passe doren athulata ganna.

    owata rules hadala iwarai malli. wadak na monawa karath.
    NAGA thamai hodama wada piliwala genawe.

    Sadu Sadu....!!!
    Aurudu 71k uneth me dema thami bro. Good luck Sri Lanka.

    ඔන්න උබ කොහොමද හිතනවාද දන්නේ නැහැ මට හිතුනු විදිය . නගා එපික් ෆේල් බන් . ඔය සුරන්ගනා කතා කියලා එන්න ඕන කෙන්ක්ට පුළුවන්. මම ඕක සුරන්ගනා කතා ඉගෙනගත්තේ වෙනම විදියට .

    පල්ලෙවත්ත මොකද්ද කිව්වේ ලංකාවේ නය එක දවසින් ඉවර කරනවා කියලා පස්සේ වැඩේ දෙල් වුනාම වෙන බයිලා ගැහුවා. ඉස්සර elakiri යේ %70ක් විතර පල්ලෙවත්ත දැන් අපේ එවුන්ටත් තේරිලා බෙහෙතකට එකෙක් ව හොයාගාන්න බැහැ .

    නගා එපික් ෆේල් කිව්වේ, නගා නීති විශාරදයෙක් එයා නීතිය තමයි එයාගේ සුරංගනා කතාව. system change මරු වචනේ ඔන්න අපේ වුන් චුන් වුනා .
    කොච්චර නීති විශාරදයෙක් වුනත් එයාට පක්ෂයක් එක්ක අගිරිමන්ට්ය එකක් හරියට ගහගන්න බැරි වුනා, එයාව රැවට්ටුවා ලු, අනේ පව් විශාරදයෙක් ට වෙච්ච දෙයක් .
    මේකෙන්ම එයාගේ නීති දැනුම ත්රුම් ගන්න පුළුවන් plan a හරි ගියේ නැත්නම් plan b ට මොකද වුනේ

    225 එපා system chang කරන්නද jvp එකට සපෝර්ට් කරන්නේ වල බයිලා ??

    ඉන්න අයගෙන් හොදම එකා තමයි ගෝටා හැබැයි එයත් ඔච්චර තමයි සුරනගනා කතා කීව්වාට ඕකා ඔච්චර දෙයක් කරන්නේ නැහැ ඇත්ත එක තමයි.

    විකල්පෙට සපෝර්ට් කරනවා කියලා පෙන්නන ගේන ඉන්න වුන් වගේ කාගේ හරි fake වහලෙක් නොවී උබ බොක්කෙන්ම රටට හොදක් වෙයි කියලා හිතනවා කියලා මම හිතපු නිසා තමයි මම ගුඩ් ලක් කිව්වේ .

    සමහර විට මම වැරදෙන්න පුළුවන් මේ මම හිතන විදිය තව අවරුදු 4කින් වගේ:angry::angry: වෙයිද දන්නේ නැහැ
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    gShC9gU.jpg

    :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට හදන්න එන පොරිසාදයින්ට මොලේ නෑනෙ බන්. ඕලෙවල් වත් පාස් නෑ. අපි බලන් ඉන්නව උන්ට මොලේ පහල වෙලා රට හදනකන්:lol: