225ම රන්ජට කොර

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,616
    25,512
    113
    අර යශෝධරා දේවියට, සුද්ධෝදන රජතුමාට බැන්නෙත් ඇයි කියලා ඔහොමම පැහැදිලි කරේ නැත්තේ ඇයි දන්නේ නෑ
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    රෝසි ආච්චි;25102629 said:
    අර යශෝධරා දේවියට, සුද්ධෝදන රජතුමාට බැන්නෙත් ඇයි කියලා ඔහොමම පැහැදිලි කරේ නැත්තේ ඇයි දන්නේ නෑ

    ehema piligatthoth ou ani waa hire ban :D
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,616
    25,512
    113
    ehema piligatthoth ou ani waa hire ban :D

    දැන් ඔය කියපු රෙකෝඩින් එලියට එනකම්ම මමනම් මූ කියපු කිසි දෙයක් විශ්වාස කරන්නේ නෑ, කතාවනම් ලස්සනට කරා, හැබැයි මූ නළුවෙක් කියන එක අමතක නෑ
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    රෝසි ආච්චි;25102638 said:
    දැන් ඔය කියපු රෙකෝඩින් එලියට එනකම්ම මමනම් මූ කියපු කිසි දෙයක් විශ්වාස කරන්නේ නෑ, කතාවනම් ලස්සනට කරා, හැබැයි මූ නළුවෙක් කියන එක අමතක නෑ

    mata hithena widihata moo ethanath gahuwe deal ekak ban. moowa athulata dammoth eliyata danawa wage ekak dunne. nathuwa eliyata daala kelawana kathawak nemai. mata hithuna widiha
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,616
    25,512
    113
    mata hithena widihata moo ethanath gahuwe deal ekak ban. moowa athulata dammoth eliyata danawa wage ekak dunne. nathuwa eliyata daala kelawana kathawak nemai. mata hithuna widiha

    :yes: ඔය කියපු රෙකෝඩින් එකක් වත් එලියට එන එකක් නෑ කියලා තමා මටත් හිතෙන්නේ, එලියට එන්න එහෙම ඒවා තියෙනවද කියලත් ශුවර් නෑ
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    වැඩේ රන්ජට උෟ පුකේ අරින කථා කියන රෙකෝර්ඩ් ලීක් වෙනකම්ම හිටිය ඕව ඵළියට දාන්න.ඵහෙමද උඹගෙ වීරයා වැඩ කරන්නේ??:rofl:

    kawuda dan mage weeraya?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕවා පාර්ලිමේන්තු දාල වැඩක් නෑ නේ. අපිට බලන්න දැම්මා නම් හරි :yes:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මේවා ඇත්තද දන්නේ නෑ...ඕව ඇත්ත වෙලා එලියට ආව නම් රටම හෙල්ලෙනවා...හැබැයි රන්ජන් නළුවෙක් කියලත් ඉදහිට මතක් වෙනවා...

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    wenada wagema talk eka supiri
    ochchara sadde dammath hamadama kiyapu baila tika thama kiwuwe
    leak wenak inna una oya tikawath kiyanna