225ම රන්ජට කොර

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    83194750_2550391265217073_4659809512071364608_o.jpg


    :lol::lol::lol:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    රෝසි ආච්චි;25102638 said:
    දැන් ඔය කියපු රෙකෝඩින් එලියට එනකම්ම මමනම් මූ කියපු කිසි දෙයක් විශ්වාස කරන්නේ නෑ, කතාවනම් ලස්සනට කරා, හැබැයි මූ නළුවෙක් කියන එක අමතක නෑ

    :rolleyes::rolleyes::rolleyes:
    අයෙත් අහලා අපේ මෝඩ හරක්ට දැන් වූ HERO​
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,083
    113
    Kottawa
    බන්දුල තැටිය මාරු කරයි – රනිල් වැරදි කර නැතැයි කියයි

    බැඳුම්කර වංචාවට අදාළ සිදුවීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැරැද්දක් සිදු කර නැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා ලැබුණු වැරදි උපදෙස් නිසා මෙම තත්වය උදා වී ඇති බවත් මහින්ද පිලේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

    එහිදී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසූවේ බැඳුම්කර වෙන්දේසියේ සෘජු ක්‍රමය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව නොමග යවමින් ඔහුට උපදෙස් දුන් පිරිස විසින් වැරදි ලෙස උපදෙස් දීම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බවය.

    ane huke :angry: ponila baba :angry:
    anika 2500n mase run karanna puluwan kiyapu eka neh :angry:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    හෙනයා;25103688 said:
    ane huke :angry: ponila baba :angry:
    anika 2500n mase run karanna puluwan kiyapu eka neh :angry:




    owun awilla gedara yawanna ona ewun. but wela tiyenne gamen chanda tiyanawa. gamata wada karala job deela arawa mewa.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    "පැඩ්ඩේ විහිලුවටයි... රෙද්දේ ගූ ගියා...." වගේ එකක් රන්ජට උනේ ..... රංජන්ට බාධා කරන්න තියා හිතන්නවත් නැතිව ඇති එදා
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    janathawage mudal walin nadaththuwena parlimenthu amathilage call records wala aythiya thiyenne maharanathawatama thamai, e nisa, call records janathawata ahanna salaseema rajaye yuthukamak
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට බන්. මූ හරියට රෙකොඩින් එලියට දැම්ම වගේ. ලික් වෙලා රෙද්දේ රෙවිල ඉන්නකොට තමන්ගේ වැරැද්ද වහගන්න හැමෝම දන්නා රටේ දේවල් ටිකම ආයිත් කියෝනව. හිරුනිකා කියනවා රෙකෝඩ් බොරු ලු, ගොන්ජා කියනවා රෙකෝඩ් කරපු එකට සමාව දෙන්නලු. මේවා දැකල ගූ එන් පී සක්කිලි චූන් වෙලා. මේවට කොහෙන් හිනා වෙන්නද මන්ද :rofl:

    :rofl::rofl:
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18

    Mewa ahala ALuthgamyai/ Rohitayai Gema illanwa Ranja boru kiyanne kiyala den lankawe inna epama karapu eka ranja wage unge talk.. un silgattu un kiyala un hitana inne... 225ma ainkarla danna ona ekek ne thorala ganna... hemoma horu... thakkadiyo, sallalayo, kupadiyooo, mankolla karayoo
     

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    Halo

    රෝසි ආච්චි;25102629 said:
    අර යශෝධරා දේවියට, සුද්ධෝදන රජතුමාට බැන්නෙත් ඇයි කියලා ඔහොමම පැහැදිලි කරේ නැත්තේ ඇයි දන්නේ නෑ

    Ayi SUDDODANA, YASODARA ALI PUKENDA AWE? UNOTH MANUSSAYO BAN>
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    Ayi SUDDODANA, YASODARA ALI PUKENDA AWE? UNOTH MANUSSAYO BAN>


    පල පකයා යන්න පොන්න කතා කියනව මෙතන කැරියා ආගමට ගරහන වචන කියන්න එපා පොන්නයෝ..
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    Central bank scam eka hoyanaekak nae Mahindalath havul nisa


    අවුරුදු 4 1/2 හැමනුනාද ඕයි.
    අල්ලල ගන්න තිබ්බෙ කොල්ලො ගහ ගහ ඉන්නෙ නැතුව.

     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    වියත් මගේ සෙට් එක බස්සන්න ගහපු ගේමක් වගේ.. ඉන්න එවුන් ලේසියෙන් එලවන්න බැහැ කියල කවුරුත් දන්නවා.. මෙහෙම ගේමක් ගැහුවහම ජනතාව විසින්ම රිජෙක්ට් වෙන නිසා වැඩේ ශේප්.. කවුරු කරත් සුපිරියට කල්පනා කරලා ගේම ගහල තියෙනවා ළඟ ඉන්න එකෙක් රන්ජගේ ඔත්තුව දීලා තියෙන්නේ....
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ලංකාවේ දේසපාලන විකාර බලල එපා වෙලා...අපිට හැදෙන්න බැරිද බන්...:(සුද්දගේ ඉස්කෝලවල ශ්‍රී ලංකාව උන් යටත් කරන් හිටිය කියලවත් කියන්නේ නැතුව ඇති...ලැජ්ජාවේ...