23 රට වහනවා කියන්නේ ඇත්තද?

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඇයි මොකද වෙන්නේ ඉතින්.. තිස් වසරක යුද්දේ නිමා කරලා...දැවැන්ත ණයකුත් අරන්.. දැවැන්ත සංවර්ධනේකුත් කරලා.. දැවැන්ත කොමිසකුත් ගහලා මහන්සියෙන් ඉන්න මයින්ත මාත්‍යාලා සැපක් ගන්න සති දෙකක් වැහුවම. කුහක ජෙප්පන්ගේ ඇහේ කටු ඇනෙනවා ඇති.. එතුමා කාලා බිලා ඉද්දි :angry::angry:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,914
    113
    එහෙම වහන එකක් නෑ නත්තල් හින්දා දවස් දෙක තුනක් නම් වහයි සමහර විට
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොච්චර මලත් ඔය දවස්වලනම් වහන්නෑ ජෝනී සර් අරක්කු ලොකුම ස්ටොක් එක විකුනන්න ඉන්නෙ ඔය දවස් ටිකේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇත්තද බන් රට වහනවා කියන්නේ 23 සති දෙහෙකට...any news??? යාපා100 මෙහේ වර....
    එහෙම කරොත් ආණ්ඩුවට සෑහෙන පාඩුවක් වෙන්නෙ