230,000කට විතර ගන්න තියෙන GTX 1650 වගේ gpu එකක් තියෙන ලැපක් රෙකමන්ඩ් කරන්නකො. i5 හෝ Ryzen 5 වගේ ප්රොසක් තියෙන එකක්
nopeapple m1 air eken oya okoma gamed gahnna puluwan neda
m1 macs have ARM architecture so most games are not optimized, plus no bootcamp yet AFAIKwhy?
but youtube eke tiyenwane bn oya gahanne.gta v ehemam1 macs have ARM architecture so most games are not optimized, plus no bootcamp yet AFAIK
ow bn ewa ithin dan 10yrs withara paranaine.. m1 eken rosetta kiyala emulator ekakin thama x64 apps run wenne.. ethakota native perfomance eka na.. kohomath gaming walata macs ganna eka boru wadak.. productivity focused ayata thama macs hoda.but youtube eke tiyenwane bn oya gahanne.gta v ehema
මටත් ඕක තමයි ඔය ගානට සෙට් වුනේ අස්ප ගනන්නෙ මේව. පිස්සු හැදෙනව. වෙන ඒව තියේද කියල බැලුවෙ
හොද ඩෙක්ස්ටොප් එකක් ගහලා දෙන්නම්.... ඔකෝටම 2-3 වොරන්ටී තියෙන්න230,000කට විතර ගන්න තියෙන GTX 1650 වගේ gpu එකක් තියෙන ලැපක් රෙකමන්ඩ් කරන්නකො. i5 හෝ Ryzen 5 වගේ ප්රොසක් තියෙන එකක්
වැඩිය ගෙදර ඉන්නෙ නෑ නෙ ඒකයි අවුල මාසෙකට සැරයක් දෙකක් තමයි ගෙදර යැවෙන්නෙ. නැත්නම් pc එකක් හදන එක හොඳයි තමයි.හොද ඩෙක්ස්ටොප් එකක් ගහලා දෙන්නම්.... ඔකෝටම 2-3 වොරන්ටී තියෙන්න
ඔයත් එකක් ගන්න බල බල නේද හිටියෙ. මොකක්හරි හොඳ එකක් සෙට් නේ නැත්දbump
Games thiya 3rd party software support ekawath na, Origin lab weda na mac wala, eka wenuwata thiyana eka dannaapple m1 air eken oya okoma gamed gahnna puluwan neda
Hp victus 3050ti $899 paduda?Games thiya 3rd party software support ekawath na, Origin lab weda na mac wala, eka wenuwata thiyana eka danna
merenna one. Mac hondai graphic design video editing karnawanam. Youtuber la video edit karana nisa tech youtuber la okkomatama eka hondai. normal office weda walatat hondai. Statistic, scientific weda, gaming, programming karana ayata oka productive madi.
Games unath Life is strange gagaha inna puluwan wena games godak support na.
230 ta MSI lap thamai thiyenne. eth gaming lap kiyanne boruwak. lap hondai ende indan weda karana kenekta. game gahanna ende indan bane.
@lasankandy gawa ekak thibba. Dunnada danne na.
https://elakiri.com/market/new-seal...60h-rtx-3050-ti-4gb-8gb-ram-512gb-laptop.986/
na bro mama laptop baluwe na langadiඔයත් එකක් ගන්න බල බල නේද හිටියෙ. මොකක්හරි හොඳ එකක් සෙට් නේ නැත්ද
aluth ekak neda den dekke.Hp victus 3050ti $899 paduda?
899 ta nam labai.Black froday 599 giyealuth ekak neda den dekke.899 ta nam labai.