24 ලොක්ඩවුන් කරනවා

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    1639639968215.png


    me wage kohe hari yamalla
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව මෙරටින් හඳුනාගත් සම්පූර්ණ ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 4ක් දක්වා ඉහළගොස් තිබේ. (Derana)
     
    • Like
    Reactions: hodakolla

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොරෝනා මේරටෙන් සමුගෙන ඉවත්වීයාම නිමිතිකොටගෙන බත්තරමුල්ලේ 24 සිට 31 දක්වා කානිවල් සහ පාටි නයිට් පැවැත්වේ..
    සර්ට ඉස්තුත්යි කොරෝනා පරාජය කිරීම පිලිබදව


    We are the number one country in the world. Corona is badly beaten and deported


    Lets have a wild parties and after party fiesta 😍😍😍
    ------ Post added on Dec 16, 2021 at 6:18 PM
     
    Last edited:

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    පිස්සුද බන් hotel කාරයෝ ටික එහෙම මැරෙයි. ඕක කරන එකක් නෑ.
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව මෙරටින් හඳුනාගත් සම්පූර්ණ ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 4ක් දක්වා ඉහළගොස් තිබේ. (Derana)
    Mcn any update

    :lol: :lol: :lol: