24 Years ago -

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට දැන් කිඹුල මාමගේ වයස කීයද?
    ආස්මි ඇන්ට් එක දවසක් කිව්ව කිඹුල මාමට ආස්මි ඇන්ට්ගෙ වයසේ දුවෙකුත් ඉන්නව කියල.
    :confused::confused:
    ඔය ආස්මි අත්තම්මා මං සුදු ද කලු ද කියල දන්නව ද කොල්ලෝ.......??????
    මගේ දුව ගැන දන්නේ...............:dull:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අරයගෙ මේයාගෙ වයස අහන්න ඉස්සෙල්ල ඔයාගෙ ව්යස කියන්න බලන්න

    මම ලගදිම අලුත් පිචර් එකක සහය නළුවට සහය වෙන චරිතයක් රගපාන්න ඉන්නේ.
    නළුවෝ වයස කියන්නෑ මාමේ.
    :D:D
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :lol: :lol: නාකි සමයන් කියන එවා දැක්කාම හිනා යනවා ඔයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අරයගෙ මේයාගෙ වයස අහන්න ඉස්සෙල්ල ඔයාගෙ ව්යස කියන්න බලන්න
    ඔබතුමා ගේ වැඩිමල් පුත්තරයටත් වඩා මේකා බාලයි......
    කැහැටු පගර නැට්ටෙක්..................:baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ලගදිම අලුත් පිචර් එකක සහය නළුවට සහය වෙන චරිතයක් රගපාන්න ඉන්නේ.
    නළුවෝ වයස කියන්නෑ මාමේ.
    :D:D
    නළුවා කියන්නේ රගපාන උන්ට තේ හදන එකා නෙවෙයි බොල............:angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම ලගදිම අලුත් පිචර් එකක සහය නළුවට සහය වෙන චරිතයක් රගපාන්න ඉන්නේ.
    නළුවෝ වයස කියන්නෑ මාමේ.
    :D:D
    ඒ නළුවෝනෙ. උඹ තාම නළුවෙක් තියා වෙන්න නළුවෙක් වත් වෙලා නෑනෙ, ඒ හින්දා දැන් කියපිය වයස.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔබතුමා ගේ වැඩිමල් පුත්තරයටත් වඩා මේකා බාලයි......
    කැහැටු පගර නැට්ටෙක්..................:baffled::baffled::baffled:

    අපි තාම යව්වනයො බොල.:angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නළුවා කියන්නේ රගපාන උන්ට තේ හදන එකා නෙවෙයි බොල............:angry:
    ලිඳට පැනීමේ සරසවි සම්මානය ඩොන්ටාට මෙයින් පිරිනැමේ. :lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම ලගදිම අලුත් පිචර් එකක සහය නළුවට සහය වෙන චරිතයක් රගපාන්න ඉන්නේ.
    නළුවෝ වයස කියන්නෑ මාමේ.
    :D:D

    කවද ඉදන්ද යකෝ තෝ මගෙ බැන උනේ ? :angry::angry::angry:

    ඔබතුමා ගේ වැඩිමල් පුත්තරයටත් වඩා මේකා බාලයි......
    කැහැටු පගර නැට්ටෙක්..................:baffled::baffled::baffled:

    …:yes::yes::yes:
    නළුවා කියන්නේ රගපාන උන්ට තේ හදන එකා නෙවෙයි බොල............:angry:

    නළුව්වෙක් නෙමෙයි නළු බට්ටෙක් වෙන්න ඇති ...........
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    නළුවා කියන්නේ රගපාන උන්ට තේ හදන එකා නෙවෙයි බොල............:angry:

    මම සහය නළුවට සහය වෙන චරිතයක් රගපාන්නෙ.:angry::angry:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ලිඳට පැනීමේ සරසවි සම්මානය ඩොන්ටාට මෙයින් පිරිනැමේ. :lol:

    1971642064well3.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම සහය නළුවට සහය වෙන චරිතයක් රගපාන්නෙ.:angry::angry:
    ආ අර පිචර් එකේ නම වත් යන්නේ නැති නළු බට්ටෝ සෙට් එකේ එකෙක්. අර දුෂ්ටයාගේ පිරිවරේ ඉසේල්ලම ප්‍රදාන නළුවගෙන් ගුටි කාලා ලේ හලන් වැටෙන එකෙක්.. :lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ලිඳට පැනීමේ සරසවි සම්මානය ඩොන්ටාට මෙයින් පිරිනැමේ. :lol:

    මේ වල් නාකිත් එක්ක කතාකරල වැඩක් නෑ.
    මම පනිනව ළිදේ.
    :dull::dull: