ඔබතුමා ගාවට ඉන්නේ මම දන්න තරමින් ශ්‍රීබෝයිඑස්එල් සහෝදරයා.....ශුවර් ද? මම විතර ද? තව නැත් ද?
ඔය වයසේ උන් නං තව නැතුව ඇති.. අතුලයා නං හිටියා හැබැයි දැන් ඌත් නෑ..ශුවර් ද? මම විතර ද? තව නැත් ද?
ෆියර්ලස් ලීඩර් උඹේ වයසේ. ඊට පස්සේ තරියා, ඊට පස්සේ මායි මිනියයි..ඔබතුමා ගාවට ඉන්නේ මම දන්න තරමින් ශ්‍රීබෝයිඑස්එල් සහෝදරයා.....
ඊළගට අපේ බස්සා එම්ඇල්දර්ශනේ........
ඊළගට මේ මම
ඊළගට තරින්ද76,කොස්&පොල් සහ ඔය උඩ ඉන්න අපේ ෆියර්ලස් ලීඩර්තුමා-විකිලීක්ස්


hafoi ube sira age eka keeyada???
ඔබතුමා ගාවට ඉන්නේ මම දන්න තරමින් ශ්‍රීබෝයිඑස්එල් සහෝදරයා.....
ඊළගට අපේ බස්සා එම්ඇල්දර්ශනේ........
ඊළගට මේ මම
ඊළගට තරින්ද76,කොස්&පොල් සහ ඔය උඩ ඉන්න අපේ ෆියර්ලස් ලීඩර්තුමා-විකිලීක්ස්
මතක තියා ගං...........
වස්සා නාකි වුණාට අග නාකි වෙන්නේ නෑ කියලා...............
නැට්ටට කිරි එරිච්ච නැති අනාත කුකුලාහ්!![]()


ඔබතුමා වැන්නෙක් මෙවැනි ෆෝරම් එකක රැදී සිටීම එම අඩවියට ද, අපට ද ගෞරවයක්..............ඕන් කිව්ව
47 යි : ලබන ජනවාරියට 48 යි
සිදෙන්නෙ නැද්ද.....කිඹුල මාමට සිදිල.![]()



එළකිරියේ වයසින් ජ්‍යෙෂ්ඨතම සොයුරා වෙත සුබ පතමි!![]()


ඔබතුමා වැන්නෙක් මෙවැනි ෆෝරම් එකක රැදී සිටීම එම අඩවියට ද, අපට ද ගෞරවයක්..............
සිදෙන්නෙ නැද්ද.....
පුරන් අප්පු කවිය ඉල්ලපු එකා, පුරන් අප්පු ගේ උපන් දිනේ පෙරේද කියල දන්නෙ නෑ..........![]()



ඔව්....ඌ විතරක් ඇ උබත් නාකි හම්පඩයෙක් නෙ.![]()

ඔව්....
වයෝවෘද්ධයි කියන්නේ ඥාණ වෘද්ධයි කියන එක, ගුණ වෘද්ධයි කියන එක.......
තොපිට කොයින් ද මේව්වා අනාත කුකුළා.....
පැනපිය ළිදේහ්!![]()

ඔබතුමා වැන්නෙක් මෙවැනි ෆෝරම් එකක රැදී සිටීම එම අඩවියට ද, අපට ද ගෞරවයක්..............


ඔව්....
වයෝවෘද්ධයි කියන්නේ ඥාණ වෘද්ධයි කියන එක, ගුණ වෘද්ධයි කියන එක.......
තොපිට කොයින් ද මේව්වා අනාත කුකුළා.....
පැනපිය ළිදේහ්!![]()




එතකොට දැන් කිඹුල මාමගේ වයස කීයද?
ආස්මි ඇන්ට් එක දවසක් කිව්ව කිඹුල මාමට ආස්මි ඇන්ට්ගෙ වයසේ දුවෙකුත් ඉන්නව කියල.![]()