- සිගිති ලිඳේ වැටීම


- ලොකු මිනිස්සු අස්සේ ඇච්චෙක් රින්ගුවම ඔහොම වෙනවලු
සිගිති


මම ඕක දැකලා තියනව ඒ පැත්තේ යනකොට. එකයි ඇහුවේ..
ඒ ඩින්ගට ඒකත් හොයා ගත්ත ද
yep, my company is "Mudrana Printers (PVT) Ltd"


මචෝ මම එළකිරි ජාතික පක්ශයේ නිර්මාතෘවරය.
අපේ ජනාධිපති අපේක්ශක කිඹුල මාමා.
බැරිවෙයිද ඊලග ජනාධිපති මැතිවරනෙදි අඩුවට පෝස්ටර් ටික ගහගන්න.![]()
තව නෑව්වොත් ඕකාට නියුමෝනියාව හැදෙයි.. ඔන්න ඔහේ ඉන්න ඇරපන් දැන්නාගෙන ඇති වෙලාද topic එක මාරු කරන්න්නෙ

ඇත්තට යකෝ මාමෙ ඇහුවෙ.
තව නෑව්වොත් ඕකාට නියුමෝනියාව හැදෙයි.. ඔන්න ඔහේ ඉන්න ඇරපන් දැන්![]()




ඉස්සෙල්ල හොදට කුණු අතුල්ලල නාගන්නකො. පස්සෙ බැරියැ ඔය ගැන කතා කරන්න


ඩොන්ටා නැවතත් ළිදට.......
රෝගීන් ඇවිත් බං...මේක එන්න විදියක් නෑ....
මම මේක දිහා බලාගෙන හිනාවෙන කොට රෝගීන් ටික හිතයි මට පයිත්තියං කියලා..........


බෑ..බෑ..............මුන් කැමතී මම නානව බලන්න.
ඔය මගුල නවත්තල ඇවිල්ල මාව නාවපන්.![]()
බෑ..බෑ..............
දැන් ගොඩ පල.......
නැත්තං මෙතන හෙට හෙඩ් ලයින් තියෙයි, “විවාහක සමාජයේ සාමූහික නෑවීමකින් සිගිත්තාට නිවුමෝනියාව“ කියලා................


නිකං බඩ පපුව දාල යන දේවල් කියන්න එපා බං අයියේ.................
…
…ඒ කාලෙ Old Arrack බොතලයක් රු. 56/-, VSOA 72/-, DD 84/- Sri Lanka Arrack 96/-

