හැබැයි තාම සුරුට්ටුවක් වත් ගන්න බෑ..ඒ කියන්නෙ 18+ බලන්න පුලුවන් ලොකු එකෙක් කියන එකද.....![]()

මූ එලියට යනවා උඹ දැක්කාද ?![]()



well, that explains your EK ID..
from 2000 to date - Own business in Printing

ඒ කියන්නෙ 18+ බලන්න පුලුවන් ලොකු එකෙක් කියන එකද.....![]()

අද උදෙත් බැලුවා 

හැබැයි තාම සුරුට්ටුවක් වත් ගන්න බෑ..![]()



well, that explains your EK ID..![]()
මම ඉස්කොලෙට ඇතුල් උනේ 1971 :: O/L කරේ 1980 :: A/L (Commerce) 1983
1st Job - 1983 Sept - 1985 April at Private Company - General Clerk - Monthly Allowance Rs. 600/-
2nd Job - 1985 May - 1986 April Auditing @ Ford Rhodes @ Company - Monthly Allowance Rs. 750/- + Traveling
3rd Job - 1986 May - 1987 April Shaw Wallace & Hedges - P&A Department Clerk - Salary Rs. 1114/-
4th Job - 1987 May - 2000 April Colombo Stock Exchange - Ends-up as Manager Admin
from 2000 to date - Own business in Printing




නිකමට අහන්නේ, ඔය තමන්ගෙම බිස්නස් එක තව පොඩ්ඩක් කලින් පටන්ගන්න තිබුනනම් වඩා හොන්දයි කියල හිතෙන්නෙ නැද්ද......
... Is it at ward place ?yep, my company is "Mudrana Printers (PVT) Ltd"
දැන් උඹට මට වඩා අවුරුදු 2ක් බාල නැන්දෙක් ඉන්නෙ නේහ්.....මම දන්නෑ යකෝ.
අපෙ නැන්දක් උබට වඩා අවුරුදු 2ක් බාලයි.![]()



මම මේ ළිදේ පැන්නේ අපේ කිඹුල මාමගේ මනස සැහැල්ලු කරන්න ඕන නිසා.
මොකද මමත් මුගෙ විල්තෙරේ රසිකයෙක්.![]()

දැන් උඹට මට වඩා අවුරුදු 2ක් බාල නැන්දෙක් ඉන්නෙ නේහ්.....
ඒ කියන්නේ උඹ තාම 14-15 පොඩි එකා.....
පල ගිහින් ඕලෙවල් වලට පාඩං කරපිය............![]()



