24 Years ago -

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    slowsign_don-LaVange.jpg
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    උඹ වගේ උන් ද?:baffled:
    ඒක තමා කියන්නේ අපි වගේ නියම කාලෙට නියමිත දේ කරපල්ලා කියලා.....
    ඉදපියව් අතේ මර මර තව...........:angry::angry::angry:

    නියම කාලෙට නියමිත දේ කරනවනම් උබ මේ පිනක් දහමක් කරගෙන ගෙදර වෙලා ඉන්න ඕන කාලෙ මොන මගුලක්ද මෙතන කරන්නේ.:angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ඉන්නේ මුද්‍රණ අයියයි, ශ්‍රී අයියයි ගාවට මේකේ වයසක ම ඩයල් එක........
    අපට මාට්ටු වුනේ මේ ළගදි.............

    බස්සා මම අටවපු උගුලකට මාට්ටු වුණා.........:rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියම කාලෙට නියමිත දේ කරනවනම් උබ මේ පිනක් දහමක් කරගෙන ගෙදර වෙලා ඉන්න ඕන කාලෙ මොන මගුලක්ද මෙතන කරන්නේ.:angry::angry:
    තොගේ අප්පත් 38 දී පින් දහම් කොරන්න ගියාද නැත්තං නංගියෙක් හරි මල්ලියෙක් හරි හැදුව ද?:angry::angry::angry:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔය ඉන්නේ මුද්‍රණ අයියයි, ශ්‍රී අයියයි ගාවට මේකේ වයසක ම ඩයල් එක........
    අපට මාට්ටු වුනේ මේ ළගදි.............

    බස්සා මම අටවපු උගුලකට මාට්ටු වුණා.........:rofl::rofl::rofl:

    එහෙමද
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය ඉන්නේ මුද්‍රණ අයියයි, ශ්‍රී අයියයි ගාවට මේකේ වයසක ම ඩයල් එක........
    අපට මාට්ටු වුනේ මේ ළගදි.............

    බස්සා මම අටවපු උගුලකට මාට්ටු වුණා.........:rofl::rofl::rofl:

    එහෙමද

    89 දි මට අවුරුදු 5යි ... මොන්ටිසෝරි යනව :yes:

    තොගේ අප්පත් 38 දී පින් දහම් කොරන්න ගියාද නැත්තං නංගියෙක් හරි මල්ලියෙක් හරි හැදුව ද?:angry::angry::angry:

    :rofl::rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    තොගේ අප්පත් 38 දී පින් දහම් කොරන්න ගියාද නැත්තං නංගියෙක් හරි මල්ලියෙක් හරි හැදුව ද?:angry::angry::angry:
    :rofl: මෙකටනම් රිදෙයි:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තොගේ අප්පත් 38 දී පින් දහම් කොරන්න ගියාද නැත්තං නංගියෙක් හරි මල්ලියෙක් හරි හැදුව ද?:angry::angry::angry:
    පේන හැටියට එයත් 38දි අතේ මරලා 50 පැන්නට පස්සෙද කොහෙද මුව හදලා තියෙන්නේ. එකනේ ඌ උඹටත් කිව්වේ පහු වෙලා ළමයි හැදුවොත් මන්ද බුද්දික වෙනවා කියලා.. :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චෑහ්හ්හ්හ්......... අම්මපා අපි මුද්‍රණයා (සමාවෙන්නොනේ මුද්‍රණයා අංකල්) ගැන හිතං හිටි හැටි..........
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අනේ ෆල ෆල යන්න.......
    89 දී උඹ පන්නිපිටිය ධර්මපාලෙ 10 වසරේ...............:P

    අපේ ඉස්කොලෙ ඕල් බොයි කෙනෙක් ද මූ?:confused::confused:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :lol: පව් යකොව් පොඩි එකෙක්ව අල්ලගෙන මඩවන්නෙ ඌ හුරතල් ත්‍රෙඩ් දෙකක තුනක හිටිය අහිංසකයා
    උබලා වගෙ මෙකෙ තෙම්පරාදු උන පප්පලා එක්ක කතා කරන්න ඇවිල්ල ලිදෙන් ඔලුව දානකොටම ආයෙ වැටෙනවා

    අනෙ අහිංසකයාට වෙච්ච දෙයක්
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :rofl: මෙකටනම් රිදෙයි:rofl:
    :lol::lol::lol:

    ගනන් ගන්න එපා