25+ අයට පමණි........

රෙප් ටිකක් හරි පරිස්සන් කරගන්න එපැයි බන්. අනික මේකෙ ඉන්න එවුන් මීට වැඩිය එව්ව බලනවනෙ.

නෑ බන්
ඇය් කැලෑව කපන්නේ කොට වෙන්නම :( :(
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
කොහොල්ලා or කජු මැලියම් ටිකක් ගුලියක් වගේ අම්බරගෙන එක ටිකෙන් ටික තිය තියා මවිල් 20-100 වගේ එකපාර ගලවහන්.
කෑගහයි අඬයි පෙරලෙයි සාප කරයි සැලෙන්න එපා උඹ ඒ වුනාට
අන්තිමට සහරා කාන්තරය වගේ වුණාම පොල් තෙල් ටිකක් ගාලා පිරිමදින්න

wax ඕනෙම නෑ

මූණ බලන්නත් පුළුවන් වෙයි උඹ හරියට වැඩේ කරොත්

මේක තමයි දෙන්න පුළුවන් වියදම් අඩුම විසඳුම
 
NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,049
    13,687
    113
    පෘථිවිය
    වෙළඳපොලේ විවිධ අලේප සහ විධි තිබේ.
    නමුත් මෙයට වඩාත් සුදුසු සහ ප්‍රයෝගික ක්‍රමයක් ඇත.
    රහස් පෙදෙස මුලින්ම, රහසේ අහස් වතුරෙන් සෝදාගත යුතුයි.
    ඉන් පසු කෙසේල්මුවක් ගෙන, එය හරි අඩකට කපා රහසේ අදාල පෙදෙස මුලින්ම ආවරණය වන පරිදි අතුල්ලාගත යුතුය. මෙය විනාඩි 10ක් පමණ කල යුතුවේ. පසුව පැය 1/2ක් පමණ වියලෙන්නට හැර, විනාකිරි පෙඟවූ රෙදිකඩකින් ඉතාම සිනිදුවට සෝදාගත යුතුවේ. මෙසේ සොදගන්නාවිට රහසේ සැදී තිබුණු රහස් කෙස් ඉබේම ගැලවෙමින් තිබෙනබව ඔබට හැංගී යයි.

    මෙය සතියකට එකවරක් බැගින් සති 3ක් නොකඩවා කලයුතුවේ. ඉන්පසු රහසේ කිසිම ගසක් නොපැලාවේ.
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Podi Silva - පොඩි සිල්වා;22771122 said:
    නෑ බන්
    ඇය් කැලෑව කපන්නේ කොට වෙන්නම :( :(

    පොඩි වෙනසකට බන්.
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    වෙළඳපොලේ විවිධ අලේප සහ විධි තිබේ.
    නමුත් මෙයට වඩාත් සුදුසු සහ ප්‍රයෝගික ක්‍රමයක් ඇත.
    රහස් පෙදෙස මුලින්ම, රහසේ අහස් වතුරෙන් සෝදාගත යුතුයි.
    ඉන් පසු කෙසේල්මුවක් ගෙන, එය හරි අඩකට කපා රහසේ අදාල පෙදෙස මුලින්ම ආවරණය වන පරිදි අතුල්ලාගත යුතුය. මෙය විනාඩි 10ක් පමණ කල යුතුවේ. පසුව පැය 1/2ක් පමණ වියලෙන්නට හැර, විනාකිරි පෙඟවූ රෙදිකඩකින් ඉතාම සිනිදුවට සෝදාගත යුතුවේ. මෙසේ සොදගන්නාවිට රහසේ සැදී තිබුණු රහස් කෙස් ඉබේම ගැලවෙමින් තිබෙනබව ඔබට හැංගී යයි.

    මෙය සතියකට එකවරක් බැගින් සති 3ක් නොකඩවා කලයුතුවේ. ඉන්පසු රහසේ කිසිම ගසක් නොපැලාවේ.
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    :shocked::shocked::shocked: