කතෝලික අපට නත්තල් කියන්නෙ...
පොඩි කාලෙ 25 වෙනිද හවස් වෙනකොට හරි දුකයි අපිට
නත්තල ඉවරයිනෙ..
පොඩි කාලෙ 25 වෙනිද හවස් වෙනකොට හරි දුකයි අපිට
නත්තල ඉවරයිනෙ..
නත්තල ඉවරයිනෙ..ගෙදර අය 24 රෑට පල්ලි යනවද?කතෝලික අපට නත්තල් කියන්නෙ...
පොඩි කාලෙ 25 වෙනිද හවස් වෙනකොට හරි දුකයි අපිටනත්තල ඉවරයිනෙ..
මොන හේතුවක්ද මන්දා අවුරුදු, වෙසක් වුනත් දැන් පොඩි කාලේ තරම් සුන්දර නැහැ.ඉස්සර තරම් ගතියක් නැහැ නේද ?
වැඩිහිටි අපට වඩා ළමයින් තමයි ආතල් ගන්නෙ මේ කාලෙටමොන හේතුවක්ද මන්දා අවුරුදු, වෙසක් වුනත් දැන් පොඩි කාලේ තරම් සුන්දර නැහැ.
දෙසැම්බර් පළවෙනිද ඉදං ඇදෙනව ටික ටිකsathiyak witrwth seen eka aden nadda
nice niceeදෙසැම්බර් පළවෙනිද ඉදං ඇදෙනව ටික ටික
ආයෙ 31 රෑටත් පල්ලි යනවනෙ
අපේ ගමේ පල්ලියෙ මංගල්ලෙත් ජනවාරි 20
ජනවාරි 11 කොඩි ගහ උස්සනව
පොඩි ඈයො නැද්ද?boring naththalak,man thama naththal gaha haduwe wath nah,
nah ban.. thama bandalath awrudu 3 ne . thawa chuttak innawa..පොඩි ඈයො නැද්ද?

හිටියනං උඹට ගැලවෙන්න හම්බෙන්නෙ නෑnah ban.. thama bandalath awrudu 3 ne . thawa chuttak innawa..![]()
![]()
