25 ට වඩා 24 වෙනිද තමා ආතල්

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කතෝලික අපට නත්තල් කියන්නෙ...
    පොඩි කාලෙ 25 වෙනිද හවස් වෙනකොට හරි දුකයි අපිට :P නත්තල ඉවරයිනෙ..
    ගෙදර අය 24 රෑට පල්ලි යනවද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    මොන හේතුවක්ද මන්දා අවුරුදු, වෙසක් වුනත් දැන් පොඩි කාලේ තරම් සුන්දර නැහැ.
    වැඩිහිටි අපට වඩා ළමයින් තමයි ආතල් ගන්නෙ මේ කාලෙට
    අපිත් පොඩි කාලෙ එහෙමනෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    sathiyak witrwth seen eka aden nadda
    දෙසැම්බර් පළවෙනිද ඉදං ඇදෙනව ටික ටික
    ආයෙ 31 රෑටත් පල්ලි යනවනෙ
    අපේ ගමේ පල්ලියෙ මංගල්ලෙත් ජනවාරි 20
    ජනවාරි 11 කොඩි ගහ උස්සනව
     
    • Love
    Reactions: olutanji

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    දෙසැම්බර් පළවෙනිද ඉදං ඇදෙනව ටික ටික
    ආයෙ 31 රෑටත් පල්ලි යනවනෙ
    අපේ ගමේ පල්ලියෙ මංගල්ලෙත් ජනවාරි 20
    ජනවාරි 11 කොඩි ගහ උස්සනව
    nice nicee
     
    • Love
    Reactions: AnuradhaRa

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    නැන්දාට (තාත්තගෙ අක්කට) කියලා කෑම මොනවහරි හදාගෙන කාපන් මචං
     
    • Love
    Reactions: AnuradhaRa