25 වුණාට මේව තියෙන්නෙ 22 යි..
ලංකාවෙ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් තියෙනව..
ඒ වුණාට මැතිවරණ දිස්ත්‍රික්ක (මැතිවරණ කොට්ඨාස) තියෙන්නෙ 22 යි.
මෙහෙම වෙන්ඩ හේතු 2යි..
මන්නාරම, වව්නියාව, මුලතිව් කියන දිස්ත්‍රික්ක 3ම එකට අරං වන්නි කියල මැතිවරණ කොට්ඨාසයක් හදා ගැනීම
යාපනය මැතිවරණ කොට්ඨාසයට, කිලිනොච්චි දිස්ත්‍රික්කයත් ඇතුලත් වීම
මීට අමතරව දිගාමඩුල්ල කියල මැතිවරණ කොට්ඨාසයක් තියෙනව. ඒ අම්පාර දිස්ත්‍රික්කයම තමා..