25 වුණාට මේව තියෙන්නෙ 22 යි..

AnuradhaRa

Well-known member
  • 25 වුණාට මේව තියෙන්නෙ 22 යි..

    ලංකාවෙ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් තියෙනව..
    ඒ වුණාට මැතිවරණ දිස්ත්‍රික්ක (මැතිවරණ කොට්ඨාස) තියෙන්නෙ 22 යි.

    මෙහෙම වෙන්ඩ හේතු 2යි..
    මන්නාරම, වව්නියාව, මුලතිව් කියන දිස්ත්‍රික්ක 3ම එකට අරං වන්නි කියල මැතිවරණ කොට්ඨාසයක් හදා ගැනීම
    යාපනය මැතිවරණ කොට්ඨාසයට, කිලිනොච්චි දිස්ත්‍රික්කයත් ඇතුලත් වීම

    මීට අමතරව දිගාමඩුල්ල කියල මැතිවරණ කොට්ඨාසයක් තියෙනව. ඒ අම්පාර දිස්ත්‍රික්කයම තමා.. :)
     
    • Like
    Reactions: kasun69 and Dug

    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    ස්තූතියි මචන් බෙදා ගත්තට. කලින් දැනන් හිටියේ නැහැ :no::) අම්පාර දිගාමඩුල්ල සීන් එක නම් දන්නවා... :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    මන්නාරම, වව්නියාව, මුලතිව් කියන දිස්ත්‍රික්ක 3ම එකට අරං වන්නි කියල මැතිවරණ කොට්ඨාසයක් හදා ගැනීම
    යාපනය මැතිවරණ කොට්ඨාසයට, කිලිනොච්චි දිස්ත්‍රික්කයත් ඇතුලත් වීම
    :)

    ටිකක් හිතලා බලපන් ඇයි ඒ කියලා....??
    ලංකාවේ හිටපු දක්ෂම දේශපාලකයකු ගහපු, මෙතෙක් බිහිවු කිසිදු දේශපාලකයකුට ලිහාගන්න බැරි වුන තවත් පොඩි ගැටයක්...
    ඔය දේශපාලකයා බිහි කරපු දෙවන පෙළ දක්ෂ නායකයො එක්කෙනෙක් ඇර ඔක්කොම අකාලයේ මැරුනා... ( ලංකාවේ අවාසනාව වෙන්න ඇති:no::no::no::no:) ඉතිරි වෙච්ච කෙනා ගේ නමවත්, ලංකාවේ හිටපු දක්ෂම දේශපාලකයා ගේ නමවත් කියන්න යන්නේ නෑ( බයියෝ ‍form වෙන නිසා).:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දැනටත් ලංකාවේ පරිපාලනය, අර්ථිකය 80% විතර රැදිල තියෙන්නේ ලංකාවේ හිටපු දක්ෂම දේශපාලකයා කරපු Projects මත..:):):):):):):)

    රජ්ජුජුරුවා බයියටත් පැටලුෙන් ඒ් ලංකාවේ හිටපු දක්ෂම දේශපාලකයා ගහපු ගැට ලිහන්න ගිහින් තමා...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City

    දේශපාලඥයා රනිල් ජේ ආර් ජයවර්ධන .දෙවන පෙල ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වාගෙ අය .ඉතිරි එකා රනිල් වික්‍රසිංහ .ජේ ආර්ගෙ ගැට වල ප්‍රතිඵලයක් විදියට තමා මගින්ද උගෙ වල ඌ විසින්ම කපා ගත්තේ පහුගියපාර .
     
    • Like
    Reactions: Kalu_Banda

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    දේශපාලඥයා රනිල් ජේ ආර් ජයවර්ධන .දෙවන පෙල ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වාගෙ අය .ඉතිරි එකා රනිල් වික්‍රසිංහ .ජේ ආර්ගෙ ගැට වල ප්‍රතිඵලයක් විදියට තමා මගින්ද උගෙ වල ඌ විසින්ම කපා ගත්තේ පහුගියපාර .

    Tawa tikakin ubata Desha Drohiyek wela Dollar Kakek wenna puluwan..:lol::lol::lol::lol::lol::lol:
    Onna balapan boruda kiwwe kiyala.... Tawa tikakin kattiyama duwagena eai Lankawa winasa karanna hadanawa kiyala....
    :lol::lol::lol::lol::lol::lol:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දේශපාලඥයා රනිල් ජේ ආර් ජයවර්ධන .දෙවන පෙල ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වාගෙ අය .ඉතිරි එකා රනිල් වික්‍රසිංහ .ජේ ආර්ගෙ ගැට වල ප්‍රතිඵලයක් විදියට තමා මගින්ද උගෙ වල ඌ විසින්ම කපා ගත්තේ පහුගියපාර .

    මමත් හිතුව JR කියල.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ටිකක් හිතලා බලපන් ඇයි ඒ කියලා....??
    ලංකාවේ හිටපු දක්ෂම දේශපාලකයකු ගහපු, මෙතෙක් බිහිවු කිසිදු දේශපාලකයකුට ලිහාගන්න බැරි වුන තවත් පොඩි ගැටයක්...
    ඔය දේශපාලකයා බිහි කරපු දෙවන පෙළ දක්ෂ නායකයො එක්කෙනෙක් ඇර ඔක්කොම අකාලයේ මැරුනා... ( ලංකාවේ අවාසනාව වෙන්න ඇති:no::no::no::no:) ඉතිරි වෙච්ච කෙනා ගේ නමවත්, ලංකාවේ හිටපු දක්ෂම දේශපාලකයා ගේ නමවත් කියන්න යන්නේ නෑ( බයියෝ ‍form වෙන නිසා).:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දැනටත් ලංකාවේ පරිපාලනය, අර්ථිකය 80% විතර රැදිල තියෙන්නේ ලංකාවේ හිටපු දක්ෂම දේශපාලකයා කරපු Projects මත..:):):):):):):)

    රජ්ජුජුරුවා බයියටත් පැටලුෙන් ඒ් ලංකාවේ හිටපු දක්ෂම දේශපාලකයා ගහපු ගැට ලිහන්න ගිහින් තමා...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔය කියන ලන්කාවෙ දක්ශතම දෙශපාලකයා තමඊ 70 ගනන් වල අගභාගයෙ තිවිච්ච නිරවි යුද්දය(cold war) කාලෙ ඉන්දියාවෙ ඉන්දිරා ගාන්දි මෑතිනියට ලොකු show දාල ඈමරිකාවත් එක්ක deal දෑම්මෙත්. ඒ පාර ඉන්දිරාට මල පෑනලා LTTE එකට ඉන්දියාවෙ රො සන්විදානය හරහා මුදල් සහ යුදමය අදාර දිලා හොන්දට අපිත් එක්ක අවුරුදු 30ක් ම යුද්ද කරන්න අවස්තාව ලබා දුන්නා.පස්සෙ ඉන්දියන් ගුවන් හමුදාව අපෙ ගුවන් සීමාව අක්‍රමනය කරලා උතුරට කෑම දාන්නයන කොට ඔය උත්තමයා ඈමරිකාවට වෑන්දලා හමුදා අදාර ඉල්ලනවා.ඈමරිකාවෙන් මුකුත් නොදි USS KITTY HOWK Aircraft carriar එක එවලා බලන් ඉන්නවා ඉන්දියාව ඈමරිකාවෙ නෑව් පඩෙකට ගනන් ගන්නෙ නෑතිව උතුරට කෑම දානවා.

    පස්සෙ වෑඩෙ ලොස් කියලා තෙරිලා ඉන්දිරාගෙ පුතා රජීව් ට setවෙලා ඒ වෙනකොට රජ්ව් ටත් වාතයක් වෙලා හිටපු කොටි මෙල්ල කරන්න 13 වන ව්යවස්තා සන්ශොදනය සමග ඉන්දියන් හමුදාව ලන්කාවට ගෙන්න ගන්නවා. මෙ ඉන්දියන් ආක්‍රමන දෙක ලන්කාවෙ මෑත ඊතිහාසයෙ වෙච්ච ප්‍රතම හා දෙවන විදෙශ ආක්‍රමන ලෙස ඊතිහාස පොතට යනවා. ඔන්න ඔහොමඊ අපෙ පරිනත දෙශපාලකයගෙ වෑඩසහ ගෑට. හෑබඊ එක්කක් කියන්න ඔනෙ ඔය දෙශ්පාලකයගෙ පුතා නම් මාර පොරක්(රවි ජයවර්දන) හෑබඊ එයා දෙශ්පාලනයට අවෙ නෑ.

    මෙතුමාගෙ ගෑට වල ප්‍රතිපල ලිහලා කොටි මර්දනය කරන්න ඊට පස්සෙ හිටපු හෑම දෙශපාලකයකුටම සහ හමුදාවට සිද්ද වෙනවා.

    :lol:
     
    Last edited:

    හරි ඉතිං මොනවා කිව්වත් මහින්ද ආයේ බලයට එන්නේ නැහැ .
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ජේ.ආර් කියන්නේ නං රටට ආදරේ කරපු දේශපාලනඥයෙක් නෙවෙයි. කළු ජුලිය ඇති කරලා දේශපාලන වාසි ගත්තා. ඒක ඇති කරලා ඊට පස්සේ කියපු බලු කතාව ඊට හපන්. දෙමළ මිනිස්සුන්ට සිංහලයෝ එපා කරවලා සිංහලයන්ගේ චන්ද ගත්තා.

    "මීට අමතරව දිගාමඩුල්ල කියල මැතිවරණ කොට්ඨාසයක් තියෙනව. ඒ අම්පාර දිස්ත්‍රික්කයම තමා"

    දිගාමඩුල්ලයි අම්පාරයි කියල මැතිවරණ කොට්ටස්ස දෙකක් තියෙනවද බන්? දෙකක් තිබුනොත් 23ක් වෙනවා නේද?
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඔය කියන ලන්කාවෙ දක්ශතම දෙශපාලකයා තමඊ 70 ගනන් වල අගභාගයෙ තිවිච්ච නිරවි යුද්දය(cold war) කාලෙ ඉන්දියාවෙ ඉන්දිරා ගාන්දි මෑතිනියට ලොකු show දාල ඈමරිකාවත් එක්ක deal දෑම්මෙත්. ඒ පාර ඉන්දිරාට මල පෑනලා LTTE එකට ඉන්දියාවෙ රො සන්විදානය හරහා මුදල් සහ යුදමය අදාර දිලා හොන්දට අපිත් එක්ක අවුරුදු 30ක් ම යුද්ද කරන්න අවස්තාව ලබා දුන්නා.පස්සෙ ඉන්දියන් ගුවන් හමුදාව අපෙ ගුවන් සීමාව අක්‍රමනය කරලා උතුරට කෑම දාන්නයන කොට ඔය උත්තමයා ඈමරිකාවට වෑන්දලා හමුදා අදාර ඉල්ලනවා.ඈමරිකාවෙන් මුකුත් නොදි USS KITTY HOWK Aircraft carriar එක එවලා බලන් ඉන්නවා ඉන්දියාව ඈමරිකාවෙ නෑව් පඩෙකට ගනන් ගන්නෙ නෑතිව උතුරට කෑම දානවා.

    පස්සෙ වෑඩෙ ලොස් කියලා තෙරිලා ඉන්දිරාගෙ පුතා රජීව් ට setවෙලා ඒ වෙනකොට රජ්ව් ටත් වාතයක් වෙලා හිටපු කොටි මෙල්ල කරන්න 13 වන ව්යවස්තා සන්ශොදනය සමග ඉන්දියන් හමුදාව ලන්කාවට ගෙන්න ගන්නවා. මෙ ඉන්දියන් ආක්‍රමන දෙක ලන්කාවෙ මෑත ඊතිහාසයෙ වෙච්ච ප්‍රතම හා දෙවන විදෙශ ආක්‍රමන ලෙස ඊතිහාස පොතට යනවා. ඔන්න ඔහොමඊ අපෙ පරිනත දෙශපාලකයගෙ වෑඩසහ ගෑට. හෑබඊ එක්කක් කියන්න ඔනෙ ඔය දෙශ්පාලකයගෙ පුතා නම් මාර පොරක්(රවි ජයවර්දන) හෑබඊ එයා දෙශ්පාලනයට අවෙ නෑ.

    මෙතුමාගෙ ගෑට වල ප්‍රතිපල ලිහලා කොටි මර්දනය කරන්න ඊට පස්සෙ හිටපු හෑම දෙශපාලකයකුටම සහ හමුදාවට සිද්ද වෙනවා.

    :lol:

    අනේ තුදු JR ට ඉන්දිරා ගාන්දි මෑතිනියට ලොකු show දාන්න ඔනි කමක් නෑ.. අනුන්ෙග් බබාලා වඩා ගන්න කලින් ෙහායලා බලන්ඩ Jawaharlal Nehru ල (indira gandhi's Father) JR කියන්නේ කව්ද කියලා...?? Read history then you can understand.. :nerd::nerd::no::no::growl::growl::nerd::nerd:

    We can't kill all Tamil people in SL ( as a democratic country). One of the perfect solution for multicultural country is 13th amendment.. Just like India.. That system impliedly suggest ther is one majority culture ( Eka Maha Jathiyak ) and many minority cultures ( sulu jathi godaaak) which control under one common Law ( Supreme Court) . But it should control every time ( there should be clean check and balances ). For it to be government need highly educated Politicians ( or Government officers such as President's Secretary,...)

    Kelinma kiwoth Game Baiyanta 13 therenneth neee... Eka use karanna widiya danneth nee...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    PS.18th Amendment ekata wada nam 13th amendment eka 1000kin hodai...
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,777
    1,287
    113
    Mars
    ජේ.ආර් කියන්නේ නං රටට ආදරේ කරපු දේශපාලනඥයෙක් නෙවෙයි. කළු ජුලිය ඇති කරලා දේශපාලන වාසි ගත්තා. ඒක ඇති කරලා ඊට පස්සේ කියපු බලු කතාව ඊට හපන්. දෙමළ මිනිස්සුන්ට සිංහලයෝ එපා කරවලා සිංහලයන්ගේ චන්ද ගත්තා.

    දිගාමඩුල්ලයි අම්පාරයි කියල මැතිවරණ කොට්ටස්ස දෙකක් තියෙනවද බන්? දෙකක් තිබුනොත් 23ක් වෙනවා නේද?

    දෙකම එකයි.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අනේ තුදු JR ට ඉන්දිරා ගාන්දි මෑතිනියට ලොකු show දාන්න ඔනි කමක් නෑ.. අනුන්ෙග් බබාලා වඩා ගන්න කලින් ෙහායලා බලන්ඩ Jawaharlal Nehru ල (indira gandhi's Father) JR කියන්නේ කව්ද කියලා...?? Read history then you can understand.. :nerd::nerd::no::no::growl::growl::nerd::nerd:

    We can't kill all Tamil people in SL ( as a democratic country). One of the perfect solution for multicultural country is 13th amendment.. Just like India.. That system impliedly suggest ther is one majority culture ( Eka Maha Jathiyak ) and many minority cultures ( sulu jathi godaaak) which control under one common Law ( Supreme Court) . But it should control every time ( there should be clean check and balances ). For it to be government need highly educated Politicians ( or Government officers such as President's Secretary,...)

    Kelinma kiwoth Game Baiyanta 13 therenneth neee... Eka use karanna widiya danneth nee...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    PS.18th Amendment ekata wada nam 13th amendment eka 1000kin hodai...

    එහෙනම් ඉන්දිරා කොටින්ට සපොර්ට් කලෙ උන්ව ට්‍රෙන් කලෙ අපෙ රටෙ නායකයට තියන අදරෙට වෙන්ටා ඈතිනෙ. යකො JR රටේ කාලයක් තිබිච්ච නොබෑදි පිලිවෙත වෙනස් කලා රට ඈමරිකන් පෑත්තට ගත්තා(මම මෙ කතා කරන්නෙ 70-80 cold war කාලෙ ගෑන ඒ කියන්නෙ ඉන්දියාව රුසියාවට ගොඩක් සමීප වෙච්ච කාලෙ ගෑන). උබ මිනිස්සුන්ගෙ යාලුකම් වගෙ ගොන් පොඉන්ට් කතා කරන්න එපා රටවල් අතරෙ ඈති වන ප්‍රශ්න වලදි එවයෙ යන්නෙ පුද්ගලික යාලුකම් වත් තරහවල් වත් නෙවේඑ රටෙ පොලිසි(policies) ( පලවෙනි ලොක යුද්දෙ වෙද්දි එන්ගලන්තෙ ,රුසියවෙ,ජර්මනියෙ පාලකයො ඔක්කොම එකිනෙකාගෙ නෑයො එහෙම කියල උන් මරා ග්ත්තෙ නෑද්ද)

    13 වෙනි ව්යවස්තා සන්ශොදනය කියන්නෙ රටෙ බලෙන් සම්මත කරගත්තු සන්ශොදනයක් විතරඊ එකෙ තිබුන පොඉන්ට් වලට(පලාත් සභා ඈතිකිරීමවගෙ) රටෙ ජනමතවිචාරනයක් කල යුතුඊ නමුත් එහෙම එකක් කලෙ නෑ ඈය් ඒ. මොකද එක අවෙ ඉන්දු ලන්කා සාම ගිවිසුම එක්ක (අපි පිටරටවල් වලින් පතුරමක් වත් ගන්නබෑරිව ලොස් වෙලා ඉන්න කාලෙ).මම 13 වන ව්යවස්තාවෙ වෑරෑද්දක් දකින්නෙ නෑ හරියට ජනමත විචාර්නයකින් අවානම්.

    ඒ වුනාට JR මාරවිල සහ නිලාවෑලි ඈමරිකන් හඩ, ජර්මන් හඩ වාගෙ හමුදාමය ක්‍රියාකාරකම් වලට දීලා රටෙ කාලයක් පෑව්තිච්ච non aligned policies කෑව,එවගෙම 83 ජුලි කලබල වලදි හරියට action නොගෙන රට කාපු එකෙක්.

    Last edited: