2500 වෙනි පොස්ට් එකට මගෙන් පොඩි ගිෆ්ට් එකක්.

Nov 25, 2009
495
51
0
13 time pass eka change kala. munta kiyala wedak na ban.
new pass - e4y8ev

දන්නවනේ ලන්කාවේ වැඩි හරියක් ඉන්නේ පිස්සෝ....අයේ මාරු කොරොත් කාටවත් දෙන්න එපා බන්... එතකොට හරි
 
niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
හෙලයා;10365737 said:

දන්නවනේ ලන්කාවේ වැඩි හරියක් ඉන්නේ පිස්සෝ....අයේ මාරු කොරොත් කාටවත් දෙන්න එපා බන්... එතකොට හරි

ow ban 17 parak change the pass word. Pass eka ona aya PM karapan.
 
kgspriyan

Active member
  • Feb 8, 2010
    876
    123
    43
    elakiri post 1ka machan.....
    congratulations-47-95334.gif

    rep add
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    එකව්න්ට් එක බෑන්ඩ් උනා. කනගටුයි කියන්න. 63 වතාවක් පාස් එක වෙනස් කරලා අපේ උන්. දෑන් උබලටත් නෑ මටත් නෑ. මන් ත්‍රේඩ් එකෙ මුලදිම කිව්වා පාස් එක වෙනස් කරන්න එපා කියල. එහෙම උනොත් අපි ඔක්කොමට නෑති වේයි කියල. හරිම කනගටුයි
    :sorry::sorry::sorry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ වගේ කාලකන්නි යක්කුන්ට දෙන්න එපා බං ඔය වගේ වටින දේවල්... බලපන් කරලා තියෙන ජරා වැඩේ... මුං මහ ගුණමකු අපතයෝ... හොඳක් නම් වෙන්න එපා පාස්වර්ඩ් එක මාරු කරපු එකාට...
    උඹලගේ හිත් හොඳ වැඩී බං...
    උඹට සුභ පැතුම්!
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,804
    1
    1,851
    113
    ගෙදර තමයි බං
    එකව්න්ට් එක බෑන්ඩ් උනා. කනගටුයි කියන්න. 63 වතාවක් පාස් එක වෙනස් කරලා අපේ උන්. දෑන් උබලටත් නෑ මටත් නෑ. මන් ත්‍රේඩ් එකෙ මුලදිම කිව්වා පාස් එක වෙනස් කරන්න එපා කියල. එහෙම උනොත් අපි ඔක්කොමට නෑති වේයි කියල. හරිම කනගටුයි
    :sorry::sorry::sorry:
    password එක වෙනස් කරපු එවුන් හැඳි ගෑවිලා පල :growl::growl::(