අඩෝ සිරාවට ඔහොම දඩයක් ගෙවන්න සෙට් උනොත් 25000ක් හොයාගන්න බැරි ජාතියෙ දුප්පත් උන් ඕන තරම් ඉන්නවනෙ. ගෙවන්න බැරි උනොත් මොකෝ වෙන්නෙ හිරේ දානවද..? හිතපන් කැරි පොලිස් බල්ලෙක්ට පුලුවන් 65 ට ගිය එකා 71 ට ගියා කියල දඩ කොල ලියන්න, ඒතකොට ඒක ගෙවාගන්න බැරුව ඩ්රයිවර් කාරය හිරේ යනව. බිලියන ගනන් සල්ලි හොරකන් කරලත් සමහරු ආතල් එකේ ඉන්න රටේ බැරි මිනිහ නිකනුත් හිරේ යනව.
කැරි රටක් ඕයි මේක..!
ඔහොම කරනවානම් දැනටමත් ඔහොම පොලිසියෙන් කරන්න එපැයි බන්.
නඩුවක් දැම්මොත් නිකන්ම දඩ ගෙවන්න බැරි නම් හිරේ දාන්න බෑ බන්.
නඩුවෙදි ඔප්පු කරන්න ඕන ස්පීඩ් එක ඉක්මවා ගියා කියලා.
ස්පීඩ් මීටර්ස් තියන් ඉන්න ඒවා කෙලින්ම උසාවියෙන් චෙක් කරනවා ඒ ඒ ස්පීඩ් මීටර්ස් වල සෙටින්ග්ස් වෙනස් කරලද කියලා බලන්න.
ස්පීඩ් මීටර්ස් විතරක් නෙවෙයි , ට්රැෆික් කැම් වලින් එහෙම බලන්න කියලා අපිට ඉල්ලන්න පුලුවන්.
ඒක එහෙම කරන්න කියලා අපිට ආයාචනා කරන්න පුලුවන්.
පොලිසියෙන් බොරු කියලා නම් ඒක පාවිච්චි කරලා ඒ පොලිස්කාරයාගේ වැඩ තහනම් කරන්න පුලුවන් මචන්.
ලෝ කරන එකෙක් කිව්වේ.

දැන් කැරි පොලිස් පුලුවන් තරම් හයි සපීඩ් අල්ලන්න බලයි. එතකොට බොහෝදුරට එක ඩ්රයිවර් කෙනෙක්ට මාසෙකට එකපාරක් හරි දඩයක් කන්න වෙන සීන් එකක් තියෙන්නෙ.