25000 නව දඩ මුදල.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවභාවිතා කරපු හැටි සජිත්ගේ කටිම්ම එළියට පැන්නනේ. චන්දෙදි ඌට වැඩකරපු උන්ට විතරයි මේවා දෙන්නෙ කියල කියනව ඇහුණේ නැද්ද? ඌ උගේ අමාත්‍යංශේ පුරවනව මම මගේ අමාත්‍යංශේ පුරවනව කියපු එක ඇහුණේ නැද්ද? ඔහොම පිරෙව්වම උන්ට පඩි ගෙවන්නෙ රටේ සල්ලිවලින් නෙවේද? අට පාස් එකෙකුට රස්සා ලැබුනානේ කියල ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් ද? රාජ්‍ය සේවය තියෙන්නෙ තමන්ට චන්දේදී වැඩකරපු අයට කළගුණ සලකන්න ද?
    :yes::yes: එහෙම රස්සා දුන්නට සජිත්ව අගයන්ඩ ඔනෙ කියන්නෙ, මම හිතන්නෙ තව ටිකකින් කියයි මහ බැකුව කොල්ල කෑවට වද අගමැතිවත් අගයන්ඩ ඔනෙ කියල.:baffled: ඔන්න ඔහොමයි unp මීහරක් හිතන්නෙ, මීහරක්ගෙත් හොදම එක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113

    බලපන් උබේ කැරි මරා පරිසර වාර්තාවක්වත් නැතුව හදන්න ගත්තු ඒවා හරි ගස්සලා ගන්න විදිය.
    දැන් කියපන් පරිසර වාර්තාවට ඇප්ලිකේශන් දාලා තිබ්බේ ඊට කලින් රනිල් මරාව පැන්නුවා කියලා.
    :rofl::rofl:
    ඇති බන් ඔච්චර කිච උනා.

    අසම්පූර්ණ පාරිසරික අධ්‍යයන වාර්තා මත මුහුදු වැලිවලින් කොළඹ වරාය දකුණු ප්‍රදේශය ගොඩකිරීමට කලින් සැලසුම් කළ ද, නවතම පරිපූර්ණ පාරිසරික අධ්‍යයනයකින් පසුව මේ වන විට මූල්‍ය නගර ව්‍යාපෘතියට අදාළ බිම ගොඩකිරීමේ කටයුතු සිදුවන බව ද ඔහු පැවසීය.
    වසර 2014 සැප්තැම්බර් 16 වැනි දින අස්සන් තබනු ලැබූ ගිවිසුමට අනුව හෙක්ටයාර් 233 ගොඩකිරීමට නියමිතව තිබුණ ද, මේ වසරේ අගෝස්තු 12 වැනි දින අස්සන් කළ නව ගිවිසුම අනුව ගොඩකරන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 269 දක්වා වැඩිකර ඇතැයි ද නිහාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

    http://www.dinamina.lk/?q=2016/11/10/25187

    දැන් කියන්නෙ පරිසර වාර්තා නියම විදිහට නැති හින්ද පෝට් සිටිය නැවැත්තුව කියලද?

    වැලිවේරිය, රතුපස්‌වල ජනතාවට පානීය ජලය ලබාදීමට රුපියල් කෝටි පහක්‌ වැය නොකරන ආණ්‌ඩුව චීනයට මෙරට ඉඩම් විකිණීම සඳහා මුහුද ගොඩ කිරීමට රුපියල් කෝටි 18200 ක්‌ වැය කිරීමේ සාපරාධී ක්‍රියාවක නිරත වන බව එක්‌සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

    රාජගිරියේ පිහිටි ජාතික වතු සංගම් ශාලාවේදී ඉකුත් 08 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී අදහස්‌ දක්‌වමින් හෙතෙම මේ බව කියා සිටි අතර එහි වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

    උතුරු පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ සියලුම අපේක්‍ෂකයන්ගේ නිවාසවලට ආරක්‍ෂක අමාත්‍යාංශයේ, බුද්ධි අංශ සාමාජිකයන් ගොස්‌ ඒ අයගෙන් සහ අසල්වැසියන්ගෙන් විවිධ මට්‌ටමෙන් ප්‍රශ්න කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත ලි�ත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමට කටයුතු කරන අතර මේ සිද්ධියෙන් මනාව පැහැදිලි වන්නේ රටේ ක්‍රියාත්මක වන ඒකාධිපති හමුදා ජුන්ටා පාලනයයි.

    බීමට වතුර ඉල්ලූ ගම්පහ, වැලිවේරියේ ජනයාට හමුදාව යොදවා වෙඩි තබා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ මිනීමරු සිද්ධිය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමෙන් වැළකී සිටින ලෙසට ආණ්‌ඩුව විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය වෙත සෘජුව සේම වක්‍රව බරපතළ ලෙස බලපෑම් එල්ල කරමින් සිටිනවා. රටේ ඉඩම් අක්‌කර

    560 ත් 570 ත් අතර ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හරහා චීනයට විකිණීමට ආණ්‌ඩුව මාස ගණනක්‌ මුළුල්ලේ සැලසුම් සකස්‌ කරමින් සිටින තත්ත්වයෙන් පැහැදිලි වන්නේ ආණ්‌ඩුව සමස්‌ත රට සහ ජනතාව චීන්නුන්ට විකුණමින් සිටින බවයි.

    අක්‌කර 568 ක්‌ 99 අවුරුදු බද්දට චීනයට දී එම ඉඩමේ රුපියල් කෝටි 18200 ක ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීමට යන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර මේ ව්‍යාපෘතිය සැප්තැම්බර්Êමාසයේ දී ආරම්භ කරන බව වරාය අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

    මුහුද ගොඩකර අක්‌කර 568 ක ඉඩම් ප්‍රමාණයක්‌ මෙසේ ලබාගෙන චීනයට මේ රට විකිණීම ඔබ අනුමත කරනවාද? රටේ ඉඩම් මෙසේ චීන්නුන්ට විකිණීමෙන් පැහැදිලි වන්නේ පොළවට වැඳුම් පිඳුම් කරමින් ආණ්‌ඩුව මවාපාන ඊනියා ජාතිකත්වයේ තරමයි.

    ගම්පහ වැලිවේරියේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා රුපියල් කෝටි
    5 ක්‌ වියදම් නොකර හමුදාව යොදවා එම ජනයා වෙඩි තබා ඝාතනය කළ ආණ්‌ඩුව චීන්නුන්ට රටේ ඉඩම් විකිණීම සඳහා රුපියල් කෝටි 18200 ක්‌ වැයකර මහ මුහුද ගොඩ කිරීමේ සාපරාධී ක්‍රියාවක යෙදී සිටිනවා.

    http://www.divaina.com/2013/08/10/news27.html

    ඔහොම නේද ඒ දවස්වල කිව්වේ? රට චීනට විකුණනවා කියල නේද කිව්වේ??

    දැන් කටින්ද බං කියන්නේ "කැරි මරාගේ පරිසර වාර්තා නරක හින්ද පෝට් සිටිය නැවැත්තුව, රනිල් ඇවිල්ල හරියට පරිසර වාර්තා බලල ආයෙ පටන් ගත්තෙ" කියල? මහින්ද පොරොන්දු වුණාටත් වඩා ඉඩම් කොටසක් චීනෙට දෙන්ඩ වෙලා නේද දැන්?

    Last edited:

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ඇයි බං මේ පාර්ලිමේන්තු කැන්ටිමේදී කරට අත දාගෙන එක මේසේ කන බොන උන්දැලා සුද්ද කරන්න උඹලා මරා ගන්නේ??
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි බං මේ පාර්ලිමේන්තු කැන්ටිමේදී කරට අත දාගෙන එක මේසේ කන බොන උන්දැලා සුද්ද කරන්න උඹලා මරා ගන්නේ??

    Sira katawa machan kageth ekkawat tharahakata newe erozan kiyana member hari hama thanama mahinda janadipathitumage guna wayana eka witarai karanne.eya hariyata rata karanam kawadawat minissu miharak wage maithree kiyana kondak nathi ekek ta den na.Hama ekama lankawe minissunwa maran kanna apu kalakanni kiyalai kiyanne tiyenne.HODA kiyala pattak na tiyenne maithreeta wada mahinda hitiyanm tikak hoda wei kiyanna tama :confused:
     
    waligamaya

    Well-known member
  • අපි කතා කරේ අද්යාපන මට්ටමක් නැති ඩ්‍රයිවර් රස්සාව කරන මිනිස්සු ගැන බන්. උන්ට පුලුවන්ද ඔවට කතා කරන්න, ඉතින් ලොයර් කෙනෙක් ගන්න වෙනව.

    අද්ද්යාපන මට්ටමක් නැති කට්ටිය රියදුරු රස්සව කරන එක අති බයානකයි
     
    • Like
    Reactions: akilar25

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    දැන් කියන්නෙ පරිසර වාර්තා නියම විදිහට නැති හින්ද පෝට් සිටිය නැවැත්තුව කියලද?

    http://www.divaina.com/2013/08/10/news27.html

    ඔහොම නේද ඒ දවස්වල කිව්වේ? රට චීනට විකුණනවා කියල නේද කිව්වේ??

    දැන් කටින්ද බං කියන්නේ "කැරි මරාගේ පරිසර වාර්තා නරක හින්ද පෝට් සිටිය නැවැත්තුව, රනිල් ඇවිල්ල හරියට පරිසර වාර්තා බලල ආයෙ පටන් ගත්තෙ" කියල? මහින්ද පොරොන්දු වුණාටත් වඩා ඉඩම් කොටසක් චීනෙට දෙන්ඩ වෙලා නේද දැන්?

    :yes::yes::rofl::rofl::rofl::rofl::rofl:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    Sira katawa machan kageth ekkawat tharahakata newe erozan kiyana member hari hama thanama mahinda janadipathitumage guna wayana eka witarai karanne.eya hariyata rata karanam kawadawat minissu miharak wage maithree kiyana kondak nathi ekek ta den na.Hama ekama lankawe minissunwa maran kanna apu kalakanni kiyalai kiyanne tiyenne.HODA kiyala pattak na tiyenne maithreeta wada mahinda hitiyanm tikak hoda wei kiyanna tama :confused:

    දෙපැත්තේ මොන පක්ෂේ අය හිටියත් හැමදාම ආණ්ඩුව සව්ත්තුයි විපක්ෂේ හොඳයි. මොකද විපක්ෂේ ඉන්නකොට තියන මොළේ අලේ වෙනවා ආණ්ඩු පක්ෂෙට ගිහාම
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    CID කියන්නෙ රාජ්ය් ආයතනයක් නෙමේ ඇයි ඒක විජාතික ආයතනයක්ද එතකොට?????:lol:
    :lol::lol::lol::lol: මොනවද ඔයි මේ කියවන්නෙ ඔල්මාදෙදෙ??? Cඓ එකට නෙමේ මුලු පොලිසියටම අණ දෙන්නෙ ජනාධිපති එතනින් එහාට කියවන්ඩ එපා.:no::no: ඔහොම ගොන් කතා කියන්ඩ එපා.:no:

    සජිත් රස්සා දුන්න හැටි අගයන්ඩ තොට මැන්ටල්ද? රජයේ සේවයට බදො ගන්නව කියන එකට විවස්තාවෙන් හදපු පොසිඩියර් එකක් තියෙනව. ඒකෙන් පිට කිසිම එකෙක් පත් කරන්ඩ බැ, සජිය විවස්තාව අමු අමුවේ කෙලසල ඔය ජොබ් දෙන්නෙ , ඇමති උනා කියල ඔනෙ ඔනෙ රෙද්දවල් කරන්ඩ බැ,උබල වගේ මීහරක් ඒවට උල්පන්දන් දුන්නට රටේ මොලේ කලදක් හරි තියෙන මිනිස්සු කම්පා වෙනව.:dull:

    දැන් උබ කියන විදිහට මහ බැකුව හොරා කාපු එකත් අගයන්ඩ ඔනෙ, වද *න්නයට සල්ලි නැ ඒක නිසා මහ බැකුව හොරා කෑව, කමක් නැ නොදකින්. unp කාරයන්ට අපි මීහරක් කියන්නෙ නිකන් නෙමේ උබ එකේ හොද උදාහරනයක් අමු ගොනෙක්.:angry::angry:

    මොන රෙද්දටද ඔයි මුහුද ගොඩ කරන්ඩ පරිසර වාර්තා, කොහෙන් වැලි ගැත්තත් මුහුද විනාශ වෙනව කොහෙ ගොඩ කරත් ස්බාවික පරිසරය දූශනය වෙනව , තොපේ වද &න්නය ඒ කාලෙ කියුවෙ පොට් සිටිය හදන් නැ පරිසර විනාශ වෙන්ව කියල. අන්තිමට බල්ල වගේ චීනෙ ඉස්සර දන ගහල &කත් දීල දැන් හදන්ඩ හදන්නෙ, ආයෙ හැදුවොත් වැලි ගන්නෙ චීනෙන් වෙන්ඩ ඇති, ගොන් කතා කියන්ඩ එපා මීහරක් නාම්බො.

    රජයේ යටතේ තියන හැම දෙපාර්තමේන්තුවක්ම රජයට වැඩ කරන්නේ නෑ.
    සමහර දෙපාර්තමේන්තු තියනවා අපක්ශපාතිව වැඩ කරන්නේ.
    චන්ද කොමිසම ඒකට හොදම උදාහරණයක්.
    චන්ද කොමිසම විජාතියක් නෙවෙයි.
    රජයේ උනත් ඒක අපක්ශපාතිව කටයුතු කරන්නේ.
    සි අයි ඩි කියන්නෙත් එහෙම එකක් තමයි.
    අපක්ශපාතිව වැඩ කරන ආයතනයක්.

    රජයේ සික්කියුරිටි වියවස්තාවේ මගුලකින් ගන්නේ නෑ ඕයි.
    මහ බැන්කුවේ සේප්පු බලා ගන්න දීලා තියන ආරක්ශකයෝ දැම්මෙත් සිට්‍රිස් එකෙන්.
    රජයේ ගොඩක් බැන්කු වලට ආරක්ශාව දාලා තියෙන්නේ සිට්‍රිස් එකෙන්ම තමා.
    දැන් කියපන් සිට්‍රිස් කියන්නේ රජයේ දෙයක් කියලා.
    :rofl::rofl:
    මහ ලොකුවට 25000 දඩේ ගැන පොඩි මිනිහා වෙනුවෙන් පෙනි හිටින උත්තම පුරුශයෝ.
    රස්සාවක් නැති 8 විතරක් පාස් මිනිහෙක්ට , නිකමෙක් වෙලා ඉන්නේ නැතුව රස්සාවක් දීපු එක වැරදියිලු.
    අනේ හුකේ.
    දෙපාර්තමේන්තුව පුරවන්න හරි , ඌට උදව් කරා කියලා හරි නිකමෙක්ට රස්සාවක් දීලා , ඒ මිනිහට මාසික ආදායමක් දුන්නානේ.
    එව්වා නෑ ඒත් වැරදි කරලා 25000 දඩේ ගෙවන්න වෙන එකට නම් අම්බෝ පුකෙනුත් දුම් යන්නේ උබේ.
    :rofl::rofl:

    අනේ නූගත් මෝඩ හුකන්නෝ.
    පරිසර වාර්තා ඕන නැත්තම් මොකටද මේ ලෝකේ පරිසර වාර්තා හදලා තියෙන්නේ ?
    මුහුද ගොඩ ගන්න ඕන නැත්තම් උබේ ඔය චූටි හිලට ඇගිල්ල ගහන එකටද පරිසර වාර්තා ඕන.
    මහින්ද වගේම තමා උබලත් මෝඩ මූසලයා.
    දැන් බලපන් පකෝ පරිසර වාර්තාවක් නැතුව ඒක ඉවර කරන්න යන වෙලාවයි , පරිසර වාර්තාව එක්ක ඒ වැඩේ ඉවර කරන්න යන වෙලාවයි.
    බාගෙට බාගයක්ම අඩුයි පරිසර වාර්තාව එක්ක වැඩේ කරන්න.
    මුහුද ගොඩ කරන්න පරිසර වාර්තා ඕන නැද්ද ඕයි?
    ඔන්න බලපන් උබේ රෙදි ගැලවෙන විදිය.

    පරිසර වාර්තාව කියන්නේ කරන වැඩෙන් හැමෝටම ආරක්ශාවට හදලා තියන දෙයක්.
    පරිසර වාර්තාව අරන් හදනකොට මුහුදේ ඉන්න දුර්ලභ ජීවීන් , ගොඩ කරන තැන තියන මුහුදු බත් වෙලා තියන ප්‍රයෝජනයට ගත හැකි දේවල් ඉවත් කරලා , කොරල් පර ආරක්ශා වෙන විදියට නිසි ක්‍රියාමාර්ග අරන් , වෙනත් ශාඛ හා ජීවීමය වටිනාකමක් තියන දුර්ලභ දේවල් ආරක්ශා කරන් කරන එක තමා පරිසර වාර්තාවෙන් කරන්නේ.
    පරිසර වාර්තාවක් නැතුව පෝර්ට් සිටි එක හැදුවානම් ආපහු සුනාමියක් ගෝල් ෆේස් එකට ආවොත් ඒ ඉෆෙක්ට් එක සැරටම වදිනවා කලුතර මුහුදු තීරය වෙනකම්ම.
    සුනාමිය ඉවර වෙලා ගියාම ඊට පස්සේ අපේ රටේ ගොඩක් තැන් නාය යන්න ගන්නවා පොඩි වැස්සක් ආවත්.
    නූගත් උනාට කමක් නෑ ඒත් ඒක පෙන්නන්න එපා මොකට ඕයි මුහුද ගොඩ කරන්න පරිසර වාර්තා කියලා.
    බල්ලෝ වගේ චීනේ ඉස්සරහ දණ ගහන්න වැඩ කරේ උබේ මරාම තමා සම්පත් අනිසි විදියට නාස්ති කරලා.

    දැන් කියන්නෙ පරිසර වාර්තා නියම විදිහට නැති හින්ද පෝට් සිටිය නැවැත්තුව කියලද?

    http://www.divaina.com/2013/08/10/news27.html

    ඔහොම නේද ඒ දවස්වල කිව්වේ? රට චීනට විකුණනවා කියල නේද කිව්වේ??

    දැන් කටින්ද බං කියන්නේ "කැරි මරාගේ පරිසර වාර්තා නරක හින්ද පෝට් සිටිය නැවැත්තුව, රනිල් ඇවිල්ල හරියට පරිසර වාර්තා බලල ආයෙ පටන් ගත්තෙ" කියල? මහින්ද පොරොන්දු වුණාටත් වඩා ඉඩම් කොටසක් චීනෙට දෙන්ඩ වෙලා නේද දැන්?

    දෙන්න වෙච්ච නිසා තමා ඒ ප්‍රොජෙක්ට් එක තාවකාලිකව නවත්තලා තියෙන්නේ.
    තාම ඒක ගැන චීන රජය සහ අපේ රජය විශ්ලේශණය කරන් යනවා.
    මොකද මහින්ද එක්ක ගහපු ප්‍රතිපත්ති ගොඩක් වෙනස් කරන්න උනා පරිසර වාර්තාව ආවම.
    ඒ නිසා තාවකාලිකව රටවල් දෙකම එක විසදුමක් හොයාගන්නකම් පෝර්ට් සිටි එක ටිකක් නැවැත්තුවා.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    CID කියන්නෙ රාජ්ය් ආයතනයක් නෙමේ ඇයි ඒක විජාතික ආයතනයක්ද එතකොට?????:lol:
    :lol::lol::lol::lol: මොනවද ඔයි මේ කියවන්නෙ ඔල්මාදෙදෙ??? Cඓ එකට නෙමේ මුලු පොලිසියටම අණ දෙන්නෙ ජනාධිපති එතනින් එහාට කියවන්ඩ එපා.:no::no: ඔහොම ගොන් කතා කියන්ඩ එපා.:no:

    සජිත් රස්සා දුන්න හැටි අගයන්ඩ තොට මැන්ටල්ද? රජයේ සේවයට බදො ගන්නව කියන එකට විවස්තාවෙන් හදපු පොසිඩියර් එකක් තියෙනව. ඒකෙන් පිට කිසිම එකෙක් පත් කරන්ඩ බැ, සජිය විවස්තාව අමු අමුවේ කෙලසල ඔය ජොබ් දෙන්නෙ , ඇමති උනා කියල ඔනෙ ඔනෙ රෙද්දවල් කරන්ඩ බැ,උබල වගේ මීහරක් ඒවට උල්පන්දන් දුන්නට රටේ මොලේ කලදක් හරි තියෙන මිනිස්සු කම්පා වෙනව.:dull:

    \ඇයි මහින්දගෙ කාලෙ වෙන ප්‍රොසිඩියර් එකක් තිබ්බෙ ?? සුදුසුකම් ඔනෙම නැහැ, කරන්න තීයෙන්නෙ නාමල් බයියාගෙ අහ් සොරි නාමල් සර්ගෙ පු* ලෙව කාලා නිල් බලකායට බැඳෙන එක. :rofl: :rofl: :rofl:උඹලාට ජොබ් හම්බ උනෙත් එ ප්‍රොසිඩියර් එකෙන් තමා :lol: :lol: :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113

    දෙන්න වෙච්ච නිසා තමා ඒ ප්‍රොජෙක්ට් එක තාවකාලිකව නවත්තලා තියෙන්නේ.
    තාම ඒක ගැන චීන රජය සහ අපේ රජය විශ්ලේශණය කරන් යනවා.
    මොකද මහින්ද එක්ක ගහපු ප්‍රතිපත්ති ගොඩක් වෙනස් කරන්න උනා පරිසර වාර්තාව ආවම.
    ඒ නිසා තාවකාලිකව රටවල් දෙකම එක විසදුමක් හොයාගන්නකම් පෝර්ට් සිටි එක ටිකක් නැවැත්තුවා.

    තාවකාලිකව නවත්තපු හින්ද තමා දැන් මහින්ද දෙන්න තිබ්බ ප්‍රමාණයටත් වඩා දෙන්න වෙලා තියෙන්නෙ, නවත්තපු කාලේ වෙච්ච අලාබ පියවෙන්න. :rofl:

    දැන් මොනවද ඔය කියන වෙනස් කරපු ප්‍රතිපත්ති?
    :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තාවකාලිකව නවත්තපු හින්ද තමා දැන් මහින්ද දෙන්න තිබ්බ ප්‍රමාණයටත් වඩා දෙන්න වෙලා තියෙන්නෙ, නවත්තපු කාලේ වෙච්ච අලාබ පියවෙන්න. :rofl:

    දැන් මොනවද ඔය කියන වෙනස් කරපු ප්‍රතිපත්ති?
    :rolleyes:

    මේ තියෙන්නේ අලුත් ප්‍රතිපත්ති.
    චීනෙට ඉඩම් දෙන්නේ නෑ මරා වගේ.
    අවුරුදු 99 ලීස් එකට විතරයි ඉඩම් දෙන්නේ.

    http://dailynews.lk/2016/08/02/local/89275

    According to the agreement signed by the previous government in September 2014, a land of 20 hectares will be granted to the C.H.E.C. Port City (Pvt.) Ltd. on freehold base, with the rest of the land granted on 99-year lease basis.

    • According to the consultations of the new government, no land will be granted on freehold basis - all the lands will be on 99-year lease basis. If the government does not require these 20 hectares, the company may obtain the land for another 99 years.