ඕක ලංකාවට පොදු දෙයක්. ප්‍රයිවට් බස් කියන්නේ තනිකරම ලංකාවේ පොදු ප්‍රවාහනේ පිළිලය. උන්ට ඕනේ සල්ලි විතරයි මිනිස්සු වහලේ උඩ ගියත් කමක් නෑ. කොට කොටා යනවා වෙලාවකට, තවත් වෙලාවකට පිස්සෝ වගේ යනවා කන තියල බ්රේක් ගහනවා. කිසිම සැප පහසුවක් නෑ. කන්දොස්කිරියා සංගීතය. ඕකට එක බස් කාරයෙක්ට විතරක් පාඩමක් උගන්නල වැඩක් නෑ. සහමුලින්ම මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. එක එකාට බස් පර්මිට් දීල බස් මුදලාලිලා ඇති කරන එක නවත්තන්න ඕනේ. බස් සේවාව රජයට හෝ රජයේ දැනුමට යටත්ව වැඩ කරන ප්‍රමිතිගත පෞද්ගලික සමාගමකට හරි පවරන්න ඕනේ. ලොරි බස් ඉවත් කරන්න ඕනේ. එහෙම නැතුව නම් කවදාවත් මේ කරුමෙන් ගොඩ යාමක් නෑ.![]()






255 oya wage ekek innawa
ohoma thamai okunge ras bassanna ona..dn ithin owner gen ahaganna wei hodata okunta............