Elaz,ඔන්න ඕකෙනෙ කියන්නෙ... උඹ ඕක ගැන කියලා කෑ ගහනවා නෙ... ඉතින් කොහෙද බන් උඹලත් එක්කත් බැහැ නෙ... ඔන්න බැරි වෙලා වත් දැන් ස්පීඩ් අඩු උනොත් ඔන්න අපි නෑ..
මේකයි සීන් එක,ඔය අපිට ADSL දෙන MDF එකෙන් හිටපු ගමන් Dynamic IP යූසර් ලගෙ ADSL PORT එක මාරු කරනවා එහෙම කරන්නෙම අපේ හොඳට.. ඒ වගේ වෙලාවට උඹේ ගෙදරට එන ලයින් එක වැටෙන්න ඇති Zero Port එකකට.. ඒ වගේ එකකට ලයින් එක වැටුනම ADSL ස්පීඩ් ඩවුන් කරන්න බැහැ උන්දැලට.. මොකදzero port එකක් කියන්නෙ customers ලා 128 ට එකපාරට ADSL දෙන Port එකක්.. ඒ නිසා එකෙක් වෙනුවෙන් 128 කට බඩු බනිස් වෙන්න දෙන්න තියන්නෙ නැහැ එකෙන්,වාසිය උඹටයි මචෝ... හැබැයි හැමදාටම එහෙම තියේද දන්නෙ නැ.. මම දන්න විදිහට ටෙලිකොම් එකේ ලොකු මහත්තුරු ඔය ඔක්කොම දන්න දන්න හිතවතුන්ට Zero Port දෙනවා.. ආයේ පාරක් චෙක් කරද්දි අහු උනොත් Normal එකකට දායි... අන්න එදාට ස්පීඩ් ස්ලෝ වෙයි වෙයි ඉතින් ඔන්න...
හැබැයි මචෝ මේ සීන් එක අදාල වෙන්නෙ උඹ කිව්වා වගේ අමතර එකක් ඉල්ලලා නැත්තම් විතරයි.... එහෙම ඉල්ලලා නම් උඹ කොච්චර පාවිච්චි කල්ත් ස්පීඩ් අඩු නෑ.. පොකට් එකෙන් විතරයි කොල අඩු වෙන්නෙ...




mata waradila 
mama unlimited use karaddi slt unta mawa epa wela hitiye blacklist eke udinma innathi monthly 80GB paninawa aniwa issara. mun mata eka thamai apply karala paya 2, 3k yaddi package maru kare.
dan kapan topiya kiyala mage speed adu karala 25GB panapu gaman 