26 December 2019 - අපි බලාගෙන ඉමු..

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    තෑන්ක්ස් :)
    මේ ඉමේජ් එකෙන් ගොඩක් පැහැදිලි වෙනව
    බලන්ඩ අර ලංකාව උඩින් යන පොඩි තිත දිහා.. ඇත්තට හඳේ හෙවනැල්ල කොච්චර පොඩිද ? ඒකයි පූර්ණ සූර්යග්‍රහනය මෙච්චර විරල..
    වෙන්නෙත් කලාතුරකින්.. උනත් ඒක (100%) බොහොම සීමිත ප්‍රෙදේශකටයි..

    ලොකු හෙවනැල්ල මොකක්ද බන්?
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ලොකු හෙවනැල්ල මොකක්ද බන්?

    ලොකු හෙවනැල්ල සහ පොඩි හෙවනැල්ල දෙකම ඇතිවන්නෙ හඳ නිසා
    පොඩි හෙවනැල්ල කියන්නෙ හොඳටම කලුවර වෙන ප්‍රදේශය


    solar_eclipse.jpg
     
    Last edited:

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    ලොකු හෙවනැල්ල සහ පොඩි හෙවනැල්ල දෙකම ඇතිවන්නෙ හඳ නිසා
    පොඩි හෙවනැල්ල කියන්නෙ හොඳටම කලුවර වෙන ප්‍රදේශය


    solar_eclipse.jpg

    thanks macho.. :yes:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ශික් විතරක් මේ ටිකේම හවසට වහිනවා මේක බලන්න වෙන එකක් නෑ වාගේ

    තෝ ඉර දිහා බලන්ඩද යන්නෙ :rofl:

    යකෝ උදේ 9.30ට අන්ධකාර වෙනහැටි බලාපිය

    සූර්යග්‍රහණයක් කියන්නෙ ඒකට :lol:

    1955 නං මීගමුවට කොළමට තනිකර රෑ වුණා. මෙදා සැරේනං සීයට 88යි ඉර කවර් වෙන්නෙ. අපි ජීවත් වෙලා ඉදිදි 30%කට වඩා ඉර කවර් වෙච්ච දැකලම නැතුව ඇති
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෝ ඉර දිහා බලන්ඩද යන්නෙ :rofl:

    යකෝ උදේ 9.30ට අන්ධකාර වෙනහැටි බලාපිය

    සූර්යග්‍රහණයක් කියන්නෙ ඒකට :lol:

    1955 නං මීගමුවට කොළමට තනිකර රෑ වුණා. මෙදා සැරේනං සීයට 88යි ඉර කවර් වෙන්නෙ. අපි ජීවත් වෙලා ඉදිදි 30%කට වඩා ඉර කවර් වෙච්ච දැකලම නැතුව ඇති
    නිකන් අන්ධකාර වෙන එකේ මොනවා බලන්නද :angry: ඉර වැහෙන හැටි බලන්න ඕනේ. කළු කන්නාඩියක් තියෙනවා ගෙදර එකෙන් බලන්නේ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    තෝ ඉර දිහා බලන්ඩද යන්නෙ :rofl:

    යකෝ උදේ 9.30ට අන්ධකාර වෙනහැටි බලාපිය

    සූර්යග්‍රහණයක් කියන්නෙ ඒකට :lol:

    1955 නං මීගමුවට කොළමට තනිකර රෑ වුණා. මෙදා සැරේනං සීයට 88යි ඉර කවර් වෙන්නෙ. අපි ජීවත් වෙලා ඉදිදි 30%කට වඩා ඉර කවර් වෙච්ච දැකලම නැතුව ඇති

    Note: This is an Annular eclipse - against a Total Eclipse.

    The difference is that the Moon is further away from the Earth during an Annular as compared to a Total Eclipse.
    So the appearance of the Moon being smaller in the sky, and it no longer completely covers the Sun. Instead, a ‘ring of fire’ remains .
    In a total eclipse the Moon appears to be greater in size and completely covers the Sun.