26 December 2019 - අපි බලාගෙන ඉමු..

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කොහොමහරි පණ බේරාගෙන ජීවත් උනා නේද හැමෝම මේක දැකගන්න :P

    උඹ මොකක්හරි කිව්ව නේද ඔහොම දෙයක්
    අපි ඉඳිදීද දන්නෙ නෑ කියල
    උඹද?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    SE2019Dec26A.gif

    meke messek piaabanne ei bro
     

    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    සුනාමිය ආවේත් 26 දවසේ නේද? මම කොහේ හිටියත් එදාට ලංකාවට එනවා බලලා යන්න.හෙට අපිට එකක් එංගලන්තේ තියෙනවා.ලන්ඩන් වලටත් තියෙනව අර්ධ සූර්ය ග්‍රහනයක්.නමුත් ස්කොට්ලන්ඩ් වලට පූර්න සූර්ය ග්‍රහනයක්.ස්කොට් ලන්තෙට ඕක බලන්න යන එක තේරුමක් නෑ.
    Partial solar eclipse should be visible in UK
    19 March 2015 Last updated at 18:55 GMT
    The best solar eclipse in the UK since 1999 should be visible on the morning of Friday 20 March.
    The end of the 20th Century saw a total solar eclipse, this one will only be partial but in some parts of northern Scotland 98% of the Sun will be eclipsed.
    If the weather is clear it should be visible across the country.
    David Shukman reports.

    මම ලංකාවට ආවේ නැත්නම්විශාල විනාශයක් වෙන්න පුලුවන්.ඒක නවත්තන්න මම ඉන්නම ඕන:D