26 December 2019 - අපි බලාගෙන ඉමු..

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Full solar eclipse ekak colombo walata penne 2074 january 27. 1955 thama full eclipse ekak colombo walata penila thiyenne

    2074 වෙන්නෙත් වලයාකාර එකක්.
    ඊට වඩා හොඳ එකක් 2070 වෙනව. හැබැයි උදෙන්ම 6.30ට වගේ, ඒක ටොටල් එකක්


    *කලින් 1970 කියල දාල තිබුණෙ. සොරි වැරදීමක්
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මේ කොළඹට පේන විදිය

    2010 january 15
    83.40% ක් ඉර වැහෙනව
    Magnitude 0.9025

    2019 December 26
    87.73%
    0.9131

    2070 April 11 - Total Eclipse - ගාල්ලට රෑ වෙනව
    98.75%
    0.9855

    2074 January 27
    96.14%
    0.9891
     
    • Like
    Reactions: imhotep

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ කොළඹට පේන විදිය

    2010 january 15
    83.40% ක් ඉර වැහෙනව
    Magnitude 0.9025

    2019 December 26
    87.73%
    0.9131

    2070 April 11 - Total Eclipse - ගාල්ලට රෑ වෙනව
    98.75%
    0.9855

    2074 January 27
    96.14%
    0.9891

    You must spread some Reputation around before giving it to the_Guy again.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    2074 වෙන්නෙත් වලයාකාර එකක්.
    ඊට වඩා හොඳ එකක් 1970 වෙනව. හැබැයි උදෙන්ම 6.30ට වගේ, ඒක ටොටල් එකක්


    2069 දැවැන්ත සුනාමියකින් ලංකාව විනාස වෙනව. සිංහලු මිහිපිටින් තුරන්වෙනව :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2074 වෙන්නෙත් වලයාකාර එකක්.
    ඊට වඩා හොඳ එකක් 1970 වෙනව. හැබැයි උදෙන්ම 6.30ට වගේ, ඒක ටොටල් එකක්

    1970 ? උඹ මොන අවුරුද්දෙද ජීවත් වෙන්නෙ ? කාලතරණය කරල ආපු එකෙක්ද ? :eek:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    1970 ? උඹ මොන අවුරුද්දෙද ජීවත් වෙන්නෙ ? කාලතරණය කරල ආපු එකෙක්ද ? :eek:


    1941~42 වෙන්න පුළුවන්

    ඒ කාලේ හිටලර් හැදුවලු කාල තරණ මැෂිමක්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    මේ කොළඹට පේන විදිය

    2010 january 15
    83.40% ක් ඉර වැහෙනව
    Magnitude 0.9025

    2019 December 26
    87.73%
    0.9131

    2070 April 11 - Total Eclipse - ගාල්ලට රෑ වෙනව
    98.75%
    0.9855

    2074 January 27
    96.14%
    0.9891

    Good information...

    Generally many calendar years have 2 solar eclipses.
    The max number per given year is 5. As you correctly said somewhere, the last time this happened was in 1935 and the next time will be in 2206.
    During the last 5000 years this happened only about 25 times.

    BUT how often is a total solar eclipse visible from the same point? That's a totally different story.
    The computed mean frequency is approx 375 years. The calculations were first done by the Prussian astronomer Friedrich Bessel who introduced the so called "Besselian Elements"
    This time range can vary from a low value of 109 years (Halifax , Nova Scotia) to 1565 years (LA, Calif)
    There could be some locations on the Earth where this could be as high as 3500 years.

    PS:

    Extracted from NASA Eclipse site....

    In 1824, the Prussian astronomer and mathematician Friedrich Bessel introduced a new method for the prediction of solar eclipses. It was so successful that it remains today as the most powerful technique, even with the application of the digital computer. The key to Bessel's method is the expression of the ephemerides of the Sun and Moon in terms of the Moon's shadow with respect to Earth's center. This change in the frame of reference greatly simplifies the mathematics and geometry without any sacrifice in accuracy.
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    2069 දැවැන්ත සුනාමියකින් ලංකාව විනාස වෙනව. සිංහලු මිහිපිටින් තුරන්වෙනව :sorry:


    සුළු ජාතින්?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    bump

    bump
    ------ Post added on Mar 31, 2024 at 6:58 PM

    අවුරුදු 10 කුත් ගත වුණා නේ බං
    ------ Post added on Jul 7, 2025 at 12:31 PM