27 යි

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    kellek in a eka venama athal ekak thamai eth kellek naththam kupadi athal ganna puluvan. ubata serious karanna da ona
    ow bn
    පොඩ්ඩක් කෙල්ලො රන් කරනහ් කොල්ලො එක්ක ෆිට් වෙයන් උන්ගෙ ප්‍රශ්න කතා කරනහ් තැනට
    උබට එතකොට තෙර්යි උබ එවගේ ප්‍රශ්න වලට සුදානම් ද කියනහ් එක
    කෙල්ලෙක් උබට බොක්කෙන් ලව් කරොත් පලවෙනි දේ එ කෙල්ල උබට නිති දානවා අරහෙ යන්නහ් එපා මයා එක්ක කතා කරන්නහ් එපා වගෙ දෙවල්
    කෙල්ලගේ ගෙදරින් දැනගත්තට පස්සෙ උන් බලන්නෙහ් උබ ප්ලැන් මොනාද මොනාද දැන් කරන්නෙහ් ගෙයක් දොරක් එහෙම හදන්නහ් අදහසක් තියෙනවද වගෙ දෙවල්
    බැන්දට පස්සෙ වෙන්නෙහ් වයස ගියොත් කෙල්ලට ලම්යි හදන්නහ් බැහ් එ හින්දා කරන දෙයක් දැන්ම කරගන්නහ් වගෙ දෙවල්
    ඔය හැම දෙකටම රෙඩි වෙලා කරනහ් දෙයක් කරපන්
    ගැනු තොරගද්දි පරිස්සම් වෙයන් ...
    oya wade kara gaha gaththoth epa wei wage neh:yes:
    :D
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    27 පැනපු first love වත් නැති මා වැනි කුකුලන් කිරියේ සිටීද?

    තොපි වගේ කුකුල්ලු ඕනේ තරම් ඉන්නවා. මේ මං ඉන්නේ. දැන් 30ක් වෙනවා. තාම proposal එකක් වත් බැලුවෙ නෑ.

    proposal එකකින් බැදලා පස්සේ කාලෙක හිතේ පසුතැවීමක් තියෙයිද ඒ කාලේ කොහොම හරි ට්‍රයි කරලා love එකක් හදා ගත්තනම් කියලා......

    එහෙම වෙන්න පුලුවන් එකකින් උඹට හම්බෙන එකා උඹට හරියන එක්කෙනෙක් නොවුනොත්.

    Love උනත් Proposal උනත් හරි කෙනා හම්බුනේ නැත්නම් කොහොමත් පසුතැවීමක් තමයි ඉතුරු වෙන්නේ.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    තොපි වගේ කුකුල්ලු ඕනේ තරම් ඉන්නවා. මේ මං ඉන්නේ. දැන් 30ක් වෙනවා. තාම proposal එකක් වත් බැලුවෙ නෑ.

    එහෙම වෙන්න පුලුවන් එකකින් උඹට හම්බෙන එකා උඹට හරියන එක්කෙනෙක් නොවුනොත්.

    Love උනත් Proposal උනත් හරි කෙනා හම්බුනේ නැත්නම් කොහොමත් පසුතැවීමක් තමයි ඉතුරු වෙන්නේ.
    30 tath wada single inna puluwan kiyala hithenawa dan:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔහොමම ඉවසලා හිටපන්. අපෙන් පස්සේ ජෙනරේෂන් එකේ කෙල්ලෝ ඉපදෙන ප්‍රතිශතය ගොඩක් වැඩිලු.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    ඔහොමම ඉවසලා හිටපන්. අපෙන් පස්සේ ජෙනරේෂන් එකේ කෙල්ලෝ ඉපදෙන ප්‍රතිශතය ගොඩක් වැඩිලු.
    mamath aduma 30 wenakalwath innawa bn
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    "27 පැනපු first love වත් නැති මා වැනි කුකුලන් කිරියේ සිටීද? "

    ඉන්නවා
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,940
    2,109
    113
    අනෙ බ0 මට 27යි දැන් මට කෙල්ලෙක් ඔනි කියලා හිතාගෙනහ් ඔය එක එක එවට කර ගහන්නහ් යන්න එපා
    බදිනවා කියන්නෙහ් බ0 ජිවිතේ බර වැඩි වෙන්නහ් පටන් ගැනිමක්
    බැන්දට පස්සෙ ලමයි
    ලමයි ආවට පස්සෙ පිස්සෙක් වගෙ ලමයි ගැනයි ගැනි ගැනයි බලාගෙනහ් ඉන්නහ් ඔනි
    සුපිරියට සල්ලි තියෙනවනම් අඩුම මාසෙට 1ක් පැනලා වත් ඉන්කම් එකක් තියෙනවනම් ඔවා ගැන හිතපන්
    නැත්තම් උබට කාලයක් යද්දි ජිවිතේ එපා වෙනවා

    2.5k pannala hoyanawa. thaama na kellek :lol:
     
    • Like
    Reactions: ST.PIERRE