පොඩ්ඩක් කෙල්ලො රන් කරනහ් කොල්ලො එක්ක ෆිට් වෙයන් උන්ගෙ ප්රශ්න කතා කරනහ් තැනට
උබට එතකොට තෙර්යි උබ එවගේ ප්රශ්න වලට සුදානම් ද කියනහ් එක
කෙල්ලෙක් උබට බොක්කෙන් ලව් කරොත් පලවෙනි දේ එ කෙල්ල උබට නිති දානවා අරහෙ යන්නහ් එපා මයා එක්ක කතා කරන්නහ් එපා වගෙ දෙවල්
කෙල්ලගේ ගෙදරින් දැනගත්තට පස්සෙ උන් බලන්නෙහ් උබ ප්ලැන් මොනාද මොනාද දැන් කරන්නෙහ් ගෙයක් දොරක් එහෙම හදන්නහ් අදහසක් තියෙනවද වගෙ දෙවල්
බැන්දට පස්සෙ වෙන්නෙහ් වයස ගියොත් කෙල්ලට ලම්යි හදන්නහ් බැහ් එ හින්දා කරන දෙයක් දැන්ම කරගන්නහ් වගෙ දෙවල්
ඔය හැම දෙකටම රෙඩි වෙලා කරනහ් දෙයක් කරපන්
ගැනු තොරගද්දි පරිස්සම් වෙයන් ...