27 යි

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    මන් මේ කෙල්ලෙක් නෑ කියලා නෙමෙයි අඩන්න යන්නේ.දැන් 27 කුත් වුනා.තාම first love වත් විඳින්න බැරි උනා.කෙල්ලෙක් සෙට් වෙන පාටක්වත් නෑ.30 ක් විතර වෙද්දී proposal එකකින් හරි බදියිනේ.මන් අහන්නේ මේකයි .....27 පැනපු first love වත් නැති මා වැනි කුකුලන් කිරියේ සිටීද? තව දෙයක් ....proposal එකකින් බැදලා පස්සේ කාලෙක හිතේ පසුතැවීමක් තියෙයිද ඒ කාලේ කොහොම හරි ට්‍රයි කරලා love එකක් හදා ගත්තනම් කියලා......
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Up

    මේ ත්‍රෙඩ් එක දාන්න ඕනේ ඩිස්කශන් එකක් විදියට
     
    • Like
    Reactions: ST.PIERRE

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනෙ බ0 මට 27යි දැන් මට කෙල්ලෙක් ඔනි කියලා හිතාගෙනහ් ඔය එක එක එවට කර ගහන්නහ් යන්න එපා
    බදිනවා කියන්නෙහ් බ0 ජිවිතේ බර වැඩි වෙන්නහ් පටන් ගැනිමක්
    බැන්දට පස්සෙ ලමයි
    ලමයි ආවට පස්සෙ පිස්සෙක් වගෙ ලමයි ගැනයි ගැනි ගැනයි බලාගෙනහ් ඉන්නහ් ඔනි
    සුපිරියට සල්ලි තියෙනවනම් අඩුම මාසෙට 1ක් පැනලා වත් ඉන්කම් එකක් තියෙනවනම් ඔවා ගැන හිතපන්
    නැත්තම් උබට කාලයක් යද්දි ජිවිතේ එපා වෙනවා
     
    ethakota love?
    නොබැද ඉඳපං
    ehema karannath puluwan neh
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ethakota love?
    ලව් කියන්නෙහ් අපේ මනසින් අපිට වර්ගයා බොකරන්නහ් හදනහ් කෙමිකල් එකක් විතරයි
    27 නෙමෙ උබට 30 උනත් බදින්න එපා උබ රෙඩි නැත්තම් හරි හරි ප්ලැන් එකක් නැත්තම් හරි
    27 / 29 / 30 කියන්නෙහ් සමාජ සම්මතේ එක තමා උබ ඉට කලින් මොකක් හරි කරගන්නහ් හදන්නෙහ් උබ ස්ටෙබල් නම් හරි ප්ලැන් එකක් තියෙනවානම් ගොඩක් කෙල්ලො වයස බලන්නෙහ් නැහ් බ0 දැන්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    ලව් කියන්නෙහ් අපේ මනසින් අපිට වර්ගයා බොකරන්නහ් හදනහ් කෙමිකල් එකක් විතරයි
    27 නෙමෙ උබට 30 උනත් බදින්න එපා උබ රෙඩි නැත්තම් හරි හරි ප්ලැන් එකක් නැත්තම් හරි
    27 / 29 / 30 කියන්නෙහ් සමාජ සම්මතේ එක තමා උබ ඉට කලින් මොකක් හරි කරගන්නහ් හදන්නෙහ් උබ ස්ටෙබල් නම් හරි ප්ලැන් එකක් තියෙනවානම් ගොඩක් කෙල්ලො වයස බලන්නෙහ් නැහ් බ0 දැන්
    මටත් මේ 27 කියලා හිතෙද්දි දැන් එකක් ඕනේ වෙයි කියලා ඔලුවට එන හින්දා තමයි ඇහුවේ.තාමනම් මට හදිස්සියක් නෑ උබ කියනවා වගේ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මටත් මේ 27 කියලා හිතෙද්දි දැන් එකක් ඕනේ වෙයි කියලා ඔලුවට එන හින්දා තමයි ඇහුවේ.තාමනම් මට හදිස්සියක් නෑ උබ කියනවා වගේ
    පොඩ්ඩක් කෙල්ලො රන් කරනහ් කොල්ලො එක්ක ෆිට් වෙයන් උන්ගෙ ප්‍රශ්න කතා කරනහ් තැනට
    උබට එතකොට තෙර්යි උබ එවගේ ප්‍රශ්න වලට සුදානම් ද කියනහ් එක
    කෙල්ලෙක් උබට බොක්කෙන් ලව් කරොත් පලවෙනි දේ එ කෙල්ල උබට නිති දානවා අරහෙ යන්නහ් එපා මයා එක්ක කතා කරන්නහ් එපා වගෙ දෙවල්
    කෙල්ලගේ ගෙදරින් දැනගත්තට පස්සෙ උන් බලන්නෙහ් උබ ප්ලැන් මොනාද මොනාද දැන් කරන්නෙහ් ගෙයක් දොරක් එහෙම හදන්නහ් අදහසක් තියෙනවද වගෙ දෙවල්
    බැන්දට පස්සෙ වෙන්නෙහ් වයස ගියොත් කෙල්ලට ලම්යි හදන්නහ් බැහ් එ හින්දා කරන දෙයක් දැන්ම කරගන්නහ් වගෙ දෙවල්
    ඔය හැම දෙකටම රෙඩි වෙලා කරනහ් දෙයක් කරපන්
    ගැනු තොරගද්දි පරිස්සම් වෙයන් ...
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,316
    1,530
    113
    32
    Earth-Cj025

    innawa