para medic ban.badu gahanne na ban.marry karana ekak ekka thamaube arthika thatwe khmda. wiydam krla hoda quality baduwk ghpn bn supiri ekk.
para medic ban.badu gahanne na ban.marry karana ekak ekka thamaube arthika thatwe khmda. wiydam krla hoda quality baduwk ghpn bn supiri ekk.
It means you're still virgin?para medic ban.badu gahanne na ban.marry karana ekak ekka thama
yesIt means you're still virgin?
ප්රපෝසල් බැදලා ලව් කරන්න නම් හිතන්න එපා බොරු වැඩක්..මන් මේ කෙල්ලෙක් නෑ කියලා නෙමෙයි අඩන්න යන්නේ.දැන් 27 කුත් වුනා.තාම first love වත් විඳින්න බැරි උනා.කෙල්ලෙක් සෙට් වෙන පාටක්වත් නෑ.30 ක් විතර වෙද්දී proposal එකකින් හරි බදියිනේ.මන් අහන්නේ මේකයි .....27 පැනපු first love වත් නැති මා වැනි කුකුලන් කිරියේ සිටීද? තව දෙයක් ....proposal එකකින් බැදලා පස්සේ කාලෙක හිතේ පසුතැවීමක් තියෙයිද ඒ කාලේ කොහොම හරි ට්රයි කරලා love එකක් හදා ගත්තනම් කියලා......
dan hoyanawada uba?සිටිමි..... මාද ඔබ වැනි කුකුලෙකි.
ඔයාට 27 ද? මට දැන් 30 යි.
මටත් තාම කෙල්ලෙක් තියා First Love එකක් වත් තාම නෑ.
mata badinnama kiyala inna kellek ekka arenna wena ewath ekka na.badinna kiyala kellek nane ithin.කොහොමද 27ක් වෙනකන් හිටියේ![]()
proposal nam eka deka enawa dan.man balannewath na kawda kiyalawath.32k wath wenakan innawa kiyala hithuwa.ප්රපෝසල් බැදලා ලව් කරන්න නම් හිතන්න එපා බොරු වැඩක්..
ප්රපෝසල් බැන්දෝත් ලව් කරනවාට වඩා කරන්න වැඩ ගොඩක් තියෙනවා..
Hri. Sorry to say bt I think I understand why you're single for so long. Uba hoda wadi bn. Hri pawithra wdhta dewl blnne. This society's too evil. Ubta one one true love forever neda.Ya It's beautiful bt ain't applicable for today's shitty world
Yes.ලව් කියන්නෙහ් අපේ මනසින් අපිට වර්ගයා බොකරන්නහ් හදනහ් කෙමිකල් එකක් විතරයි
27 නෙමෙ උබට 30 උනත් බදින්න එපා උබ රෙඩි නැත්තම් හරි හරි ප්ලැන් එකක් නැත්තම් හරි
27 / 29 / 30 කියන්නෙහ් සමාජ සම්මතේ එක තමා උබ ඉට කලින් මොකක් හරි කරගන්නහ් හදන්නෙහ් උබ ස්ටෙබල් නම් හරි ප්ලැන් එකක් තියෙනවානම් ගොඩක් කෙල්ලො වයස බලන්නෙහ් නැහ් බ0 දැන්
e kiyanne sada thanikada seen wage weida ban?Hri. Sorry to say bt I think I understand why you're single for so long. Uba hoda wadi bn. Hri pawithra wdhta dewl blnne. This society's too evil. Ubta one one true love forever neda.Ya It's beautiful bt ain't applicable for today's shitty world
ubata firts love ekakwath thibila.man nam thama kendare gana hoyala na mageubalata yako thava kal thiyenava. mata 32katath lagayi. thama ekama ekayi hitiye eki bonikkek godak kal eka break vela. ekige gedara vitharayi giye.eetpasse thama ekakvath set vune na. job kalanan set karaganna thibba karumeta ayin vela business ekata avane mukuth na dan. kendara avul nattan puluvan. mage kendara uttak hinda baruva inne.
ehema hoyanawa kiyalath na machan.dan hoyanawada uba?
ubata firts love ekakwath thibila.man nam thama kendare gana hoyala na mage
මන් නම් කියන්නේ දැන්ම් කරන දෙයක් කරන්ට කියලා. නැත්නම් ළමයි හදපු කාලෙක උන්ගේ හොදම කාලේ එනකොට අම්මයි තාත්යි වලේubata firts love ekakwath thibila.man nam thama kendare gana hoyala na mage

uba try karada eka parakwath?ehema hoyanawa kiyalath na machan.
mata girls na na gana kisima strong experience ekak na. yakuwek widiyata wath. mata eyalwa therum ganna ba.
mn oya tharam wath stable na machan thama(Job, financial and education)
uba inna thanai mn inna thanai nikan ahasai polawai wage bn..
mata nm hithenne oya nikan dekata worry wenwa kiyala.
monawada ban ena ewa reject wenna hethugedarin ekak hoyanna kiyapan. hena amaru case ekak proposal. dan 5 yrs venava thama na mata
danma kal wadi wage ban kattiya kiyana widiyataමන් නම් කියන්නේ දැන්ම් කරන දෙයක් කරන්ට කියලා. නැත්නම් ළමයි හදපු කාලෙක උන්ගේ හොදම කාලේ එනකොට අම්මයි තාත්යි වලේ![]()
owa hoya hoya inna ekanam sira boru wadak wage thama ban4kta 5kta line dapan. ekek hari set wei. eka eka kellongen aha aha inna epa bn. me loke kello nathuwatada. lankawe un nathi unath pitarata un innwa. ube future target walata palayan. atharamagadi ube targets walatama yana ekiyak ubata set wei.
being a relationship is never an achievement unless u find the right one. hodta asre krpn kellanwa. maybe ubtma epawei.e kiyanne sada thanikada seen wage weida ban?

ekanam aththa ban. hoda kello matath hambela thiyenawa yaluwo widiyata. eth ewagen ahala nondi wennath ba. anika e wenakotath ewa bookedbeing a relationship is never an achievement unless u find the right one. hodta asre krpn kellanwa. maybe ubtma epawei.![]()
hoda kelloth innwa pattama hoda. ewata pin tyenna ona bn attatma![]()