Best of luck. I do not doubt that the motives behind your actions had been good even though the results have been disastrous.
++ පැතුම් Aka @riduna pm ,නික් අයිය වගේ ඒරොප්පෙ ඉදන් රට හදන්න ලෑස්ති වෙන්නත් එපා.@Pathfinder_A2Z රට ගියාට කමක් නෑ මචන් මේ @aggregate වගේ government එකෙන් හම්බෙන පින් පඩියෙන් ජීවත් වෙන්නනම් ලෑස්ති වෙන්න එපා.
අනික මචන්. වැදගත් ගෙයක් ගන්න කන් කිරියේ thread දාන්න එපා. 96 බෙලෙක්ක වාහන අරන් කිරියේ පොර talk දෙන්නත් එපා.
එහෙම කලොත් @aggregate වගේ ගූ වෙන්න තමයි වෙන්නේ.![]()
ගුඩ් ලක් බොක්ක
මම උබව දන්නේ නෑ පුද්ගලිකවත් ප්‍රොෆයිල් එකෙන් වත්
හැමෝම උබට බනින නිසා උබේ පරණ ත්‍රෙඩ් බැලුවම තේරුනේ
දේශපාලනේ කියන්නෙත් tool එකක් පාවිච්චි කරලා පැත්තකින් තියන්න ඕනේ
ඇගේ එල්ලගන්න ඕනේ නෑ
අලුත් ජිවිතේට ගියහම උබලගේ ඔය ගෝත්‍රික ගති නැතිවේවි
ගුඩ් ලක් බොක්ක !!!


එරෝසන් ගූ කප්පරක් කාපු උන් තමයි පඩයක් ඇරලා වටපිට බලන්නේමෙම පණිවිඩය හිරිකොතේ විදග්ධ පුක් ශෝධක ගෙනි.
(හිරිකොතේ ලැගලා ලැගලා විදග්ධ පුක් ශෝධක කියන්නේ මොකක්ද ඒක කරන්නේ කොහොමද කියලා ලෝකයට හදුන්වලා දීලා කුජීත දේශපාලනයෙන්ම ජීවත් වෙලා පුක බිම ඇනගත්ත මේ වගේ උන් දෙන ටෝක් දැක්කම මේ රටින් යන්න හිතෙන එක පුදුමයක් නෙමෙයි.)
එයා චන්දෙ දෙන කාලේ කන්ඩිශන් එක නෙවෙයි දැන් රටේ තියෙන්නේ... මිනිස්සු කෑම කන්න මංකොල්ල කන කාලයක්... රාක්ෂයන්ට පක්ශ උන් ඔක්කොම රටකරවල අන්තිමට මූ ආයේ රට ඉඳලා එනකොට එතන ගේ වෙනුවට චීනගේ බංකරයක් තියෙයි... බංකරේ කන්ඩිශන් එක නම් හොඳටම ඇති එතන.එයාගෙන් ඉල්ලපු දේ තමයි ආයෙත් දවසක ලංකාවට එන කොට දැන් තියෙන කන්ඩිෂන් එකටම ගේ මට දෙන්න කියල විතරයි....![]()
oya pakayage boru huththoමේකේ සමහර අයගේ රිප්ලයි දැක්කහම හිතෙනවා අපි ඉන්න සමාජය දේශපාලනිකව කොච්චර වයිරයක් තියෙනවද කියලා... මනුෂ්‍යයෙකුට මරණය ප්‍රර්ථනා කරන කෙනෙක් මනුෂ්‍යයෙක්ද??
දේශපාලනයෙන් අපි කොච්චර අගාදයක හිටියත් තවමත් අපි දේශපාලනය වෙනුවෙන් තව කෙනෙකුට මරණය ප්‍රර්ථනා කරනවානම් ඒ සමාජය කොතරම් පිරිහිලාද ??? ඒ ප්‍රර්ථනා කරපු පුද්ගලයාත් මේ දේශපාලන මද ගොහොරුවේම එරිච්ච කෙනෙක් නේද??
ඔබ මොන දේශපාලන පක්ෂයකට කඩේ ගියත්, ඔබේ මේ ගමනට සුබපැතුම් මිත්‍රයා.......
