28 යනවා....

shenat

Well-known member
  • May 13, 2007
    58,225
    86,428
    113
    ආශ්චර්යමත් රටක
    කොමිස් ගැහුවනම් පගා ගත්ත නම් ප්‍රොපටිස් විකුණන්න ඕන වෙන්නේ නෑ නේද...? මම එක දෙයක් කියන්නං මම රට යන්නේ මම මේ අසමත් නිසා නෙවෙයි... ඒක ඉස්සර ඉදන්ම මගේ හීනයක් වුණු හින්දයි... මැරෙන්න කලින් ලෝකේ වෙන රටක ගිහිල්ල අත්දැකීමක් ලබන්න... අද වෙන කොට ගෝඨ වෙනුවට සජිතය අනුරය හිටියත් මම මේ ගමන යනවා... ඒ වගේම අද මූ නැතිව උන් දෙන්න හිටියත් උඹල ඔතන ඔය විදියමයි... ඒ කියන්නේ ගුඞ් ඕර් බෑඞ් කන්ඩිෂන්... එහෙම නැත්තං රිච් ඕර් පුඅර්...

    ඒව මම දන්නෙ නෑ. කොමිස් ගත්තද නැද්ද කියලා උබ දන්නවනේ. වෙන හොරු ප්‍රොපටීස් ගන්නෙ එහෙම හොරාකාපු සල්ලි වලින් නෙ. අවසාන මොහොතෙදි මතක් වෙයි මහින්දයට එහෙම ඒව මතක් වෙලා ඇත්තෙ දැන් මැරෙන්න ඔන්න මෙන්න ඉන්න මොහොතෙ.

    ඒක නෙවෙයි මොකක්ද යන වීස එක මොකක්ද විස්තර ටිකක් කියන්න පුලුවන්ද යන්න ඉන්න අනිත් උන්ටත් උදව්වක් වෙන්න.
     
    • Like
    Reactions: Idias

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,828
    16,987
    113
    Kottawa
    මට නම් පේන්නෙ ගු ඇන් පි කාරයො උබ රට යනවටත් කුහකයි , උන් කොච්චර දැගලුවත් හැමදාම ගේ මුල්ලෙ ඉතින් කොහොම උන් දරා ගන්ඩද උබ රටයන එක, 🤭🤭🤭

    අඩෝ මේ අකවුන්ට් එකෙන් දාන්න එපා.. උබ මූ එක්ක ඇරගත්තනේ කුරුස කාරයෙක් කියලා.. :rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,059
    99,558
    113
    මට නම් පේන්නෙ ගු ඇන් පි කාරයො උබ රට යනවටත් කුහකයි , උන් කොච්චර දැගලුවත් හැමදාම ගේ මුල්ලෙ ඉතින් කොහොම උන් දරා ගන්ඩද උබ රටයන එක, 🤭🤭🤭
    උඹගේ බලපොරොත්තුව ඉෂ්ඨ සිද්ධ වීම ගැන සතුටුයි මිත්‍රයා. උඹ දාපු සමහර පෝස්ට් වල ලොකු පණිවිඩ / හොද අර්ථකතන තිබුනා.

    උඹට සුබ අනාගතයක් ප්‍රාරථනා කරනවා හදවතින්ම.

    :rofl::rofl::rofl:
    erozan එකෙන් දාන්න කොන්ද පන නැද්ද

    අහ්හ්.. දැන් නේ මතක් උනේ.. උබ ඉරෝසන් එකෙන් මූත් එක්ක ඇරගත්තා නේ.. :rofl: :rofl: :rofl:
    මතක් වෙලා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,040
    20,614
    113
    හස්තිශෛලපුර
    Good luck.

    ගිහින් ආයෙත් ඩයස්මි වගේ හොරු රජ කරවන්න නං එන්න එපා. ලංකාව තමයි රට, ලංකාවේ බැරි නං කොහෙත් බෑ වගේ අලුතෙන් එන කොල්ලො කුරුට්ටො අන්දන්න ගොන් පාට් දාන එකකුත් නැති වෙයි කියලා හිතනවා.

    මේක උබේ පරණ thread එකත් එක්කම උඩින් තියාගන්න ඕන thread එකක්. අනාගතයේ ඡන්දයක් දාන්න කලින් මේ දෙකම දකින්න තියෙනව නං කාටහරි ඒක රටට කරන උදවුවක්.

    හොරු හදපු රටවල් නෑ. ✌✌
    With,@Pathfinder_A2Z @nicjosh83 @ඩයස්මි and 5 others

    well said bro..!
     
    • Love
    Reactions: shenat

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    මේ වගේ හුත්තල නිසා තම්බි සිංහලුන්ට පුකෙනුත් හිනා වෙනව ඇති. :(

    අර රත්තරං කාරයත් ගෙවල් විකුනල රට ගිහින්ද දන්නෑ..
    ඌ කොහොමත රටනේ.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මචං කාටද උඹ දුන්නේ....? කෙලින් කියන්න පුලුවන්ද...? මම නම් දුන්නේ ගෝඨට.... උඹට ඒක කියන්නත් බැරි නම් මොකටද එක එකාට ශාප කරන්නේ... වැඩිය ශාප කරන්න එපා... මොකද උඹලගේ පරපුරේ එවුනුත් දැන හෝ නොදැන අවුරුදු බර ගාණක් මෙම පාප කර්මවලට කර ගහල තියෙනවා.... :(

    මම නම් උබ වගේ රටක් ගිනි ගොඩකට ඇදල දාන්න දායක වෙලා නෑ. අදටත් ඔය රට දුවන්නේ අපි අවුරුදු ගානක් හොයල පිච්චියක් හරි ලංකාවට එව්ව නිසා තමයි. නමුත් මේ පොන්න ආණ්ඩුව සීනි ඇටේ ඉඳන් ගහන්න ගද්දිම නැවැත්තුව ඒකත්. BTW මම දෙන්නේ/දුන්නේ JVP එකට. අදටත් සන්තෝසයි 3% ගත්තත් රටේ මිනිස්සු ගැන කතා කරන්න, හොරකමට විරුද්දව හඬ නගන්න මෙයාලව පාර්ලිමේන්තු යවන්න දායක උන එකට.

    එතකොට උබ ?

    රටේ ඩොලර් ප්‍රශ්නයක් තියෙන වෙලේක ගු නැවකට ඩොලර් මිලියන 7 ක් නිකන් ගෙව්වා රජයක් ගේන්න පුළුවන් උනා කියල සතුටු වෙන්න පුලුවන්ද ?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,619
    3,492
    113
    කාලයක ඉදන් ප්ලෑන් කරපු විදියට මේ 28 වැනිදා කැනඩා යනවා....

    නුවර බිල්ඩින් එක ගන්න එකෙක් සෙට් වුණා... ඩීඩ් ලබන බදාදා ලියනවා... සිංහලයෙකුට විකුණන්න ට‍්‍රයි කරා... බැරි වුණා.. :unsure: අන්තිමට රෙදි බිස්නස් කරන දෙමළ මනුෂ්‍යයෙක් ගාණට ඇගි‍්‍ර වුණා.... ඌම ඔෆිස් ෆර්නිචර්වලටත් ගානක් කිව්වා... පුංචි කාලෙ ඉදන්ම ගැවසුණු තැන... පෙරහැර කාලෙට බැල්කනියේ පුටු තියාගෙන පෙරහැර බලපු දවස් ආයෙ එන්නේ නැහැ.... දුකක් තියෙනවා.... :( මොනව කරන්නද...?

    තව ඉතිරිවෙලා තියෙන්නේ ඉන්න ගේ කෑල්ල විතරයි... ඒක විකුණන්නේ නෑ... ලංකාවේ කියල අන්තිමට ඉතිරිවෙන්නේ ඒක විතරයි... ඒකේ ඇටෝර්නි පවර් එක අයියට දෙනවා.... ගේ නඩත්තු කරගෙන කාට හරි රෙන්ට් එකට දෙන්න කිව්වා... :yes: ගේ නඩත්තු වියදම් කරල ඉතිරිය එයාට තියාගන්න කිව්වා.... එයාගෙන් ඉල්ලපු දේ තමයි ආයෙත් දවසක ලංකාවට එන කොට දැන් තියෙන කන්ඩිෂන් එකටම ගේ මට දෙන්න කියල විතරයි....:cool:

    අනිත් එක ගොඩක් එවුන් එළකිරියේ "මම රට යනව කියල" පෝස්ට් එකක් දැම්මම මමම කියල තියෙනවා ඇයි රට ගියාම එළකිරි ලොග් වෙන්න වීසා ගන්න ඕද කියලා... දැන් තමයි තේරෙන්නේ.... උන් ඒක කිරියේ දාන්නේ මානසික පීඩනය නැති කරගන්න... :( නැත්තං වෙන මගුලකට නෙවෙයි....

    වැව රවුම, හන්තාන, සරසවි උයන ස්ටේෂන් එක.... තුසිත ෆිල්ම් හෝල් එක.... කිංස්වුඩ් එක, ගුඩ්ෂෙඩ්, ක්ලොක් ටවර්, බලාජි, කැන්ඩි කෝනර්, පොල්ගොල්ල ඩෑම් එකේ පල්ලෙහා මහවැලි ගග, පේරාදෙණිය ගාර්ඩින් එක, නුවර මාතලේ රේලා පාර, අස්ගිරිය ග‍්‍රවුන්ඩ් එක එකි මෙකී නොකී හැම තැනකම මගේ මතකයන් තියනවා ඕවට වඩා... දවසක මේ ඔක්කොම මතක පොතක ලියනවා කවුරු කියෙව්වෙ නැතත් ඒ මතකවල ආයෙත් සැරිසරන්න ඕ නිසා....


    නුපුරුදු රටක නුපුරුදු ජීවිතයක් ආයෙත් පටන් ගන්න ඕ... ලොකු කට්ටක් කන්න තියෙනවා.... බලමු..... :yes:
    සුබ පැතුම් මචං..... දළදා හාමුදුරුවන්ගේ පිහිට රැකරවණය ලැබේවා.......
    උඹේ ගෙදර කොයි හරියෙද තියෙන්නේ. මමත් ගෙයක් හොයනවා පොඩි 1කාව ඉස්කෝලේ දාන්න ලේසි නිසා
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    උබට සල්ලි කීයක් හම්බුනාද ටික්කම. ඒ සල්ලි මදිද ලංකාවේ ජීවත් වෙන්න.

    අත්දැකීමෙ න් කියන්නෙ මේ වගේ ආතල් රටක් වෙන කොහෙවත් නෑ බං. මම රටවල් 8 කට ගිහින් තියෙනවා. මාසෙකට ලක්ශ 1.5ක් තියෙනවා නම් ආතල් එකේ ඉන්න පුළුවන්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Good luck.

    ගිහින් ආයෙත් ඩයස්මි වගේ හොරු රජ කරවන්න නං එන්න එපා. ලංකාව තමයි රට, ලංකාවේ බැරි නං කොහෙත් බෑ වගේ අලුතෙන් එන කොල්ලො කුරුට්ටො අන්දන්න ගොන් පාට් දාන එකකුත් නැති වෙයි කියලා හිතනවා.

    මේක උබේ පරණ thread එකත් එක්කම උඩින් තියාගන්න ඕන thread එකක්. අනාගතයේ ඡන්දයක් දාන්න කලින් මේ දෙකම දකින්න තියෙනව නං කාටහරි ඒක රටට කරන උදවුවක්.

    හොරු හදපු රටවල් නෑ. ✌✌
    With,@Pathfinder_A2Z @nicjosh83 @ඩයස්මි and 5 others
    ඔහොම ඉඳින් උඹේ පරණ ඒවා ටික ඇදල දෙන්න.එතකොට කට්ටියට බලාගන්න පුළුවන් උඹ ගෝටා ස' ට කඩේ ගිහින් දැන් දන්නේ නැති ගානට රඟපාන හැටි. :ROFLMAO: 🤭 🖖
     
    • Love
    Reactions: shenat

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ වගේ හුත්තල නිසා තම්බි සිංහලුන්ට පුකෙනුත් හිනා වෙනව ඇති. :(

    අර රත්තරං කාරයත් ගෙවල් විකුනල රට ගිහින්ද දන්නෑ..
    uth kare katin thmabi marapu ekakne.. ekath meke kalayak giya trend eka ekka giya game ekakne... u dipu game eken goda giya
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    සුබ පැතුම් මචන් . හැමදෙයක්ම හොදින් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා . උබ දාපු ඒවා බලල මාත් ගෝටා ට චන්දෙ දාපු එකෙක් . එත් මන් උබට වැරද්දක් කියන්නෑ මොකද කොල්ලෝ උබට බැන්නට ඒ වෙලාවේ සජියට දැම්මනම් කෙල වෙන කෙළවිල්ල කලින්ම පෙනුණ. ගෝටා ඇවිල්ල කෙළවයි කියල ඒ වෙලාවේ කාටවත් හිතුනේ නෑ .එකයි ඇත්ත . කොහොමත් මේ රටේ සහ මිනිස්සුන්ගේ අවාසනාවට ගොඩ යාමක් පෙනෙන තෙක් මානෙක නැ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,059
    99,558
    113
    ඔහොම ඉඳින් උඹේ පරණ ඒවා ටික ඇදල දෙන්න.එතකොට කට්ටියට බලාගන්න පුළුවන් උඹ ගෝටා ස' ට කඩේ ගිහින් දැන් දන්නේ නැති ගානට රඟපාන හැටි. :ROFLMAO: 🤭 🖖

    උබට දැන් ජාත්‍යන්තර බ්‍රාන්ච් එකක්ම ඔපන් කරන්න පුළුවන් රිකෲට් වලටම