29කුත් උනා එහෙනම්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,520
    199,564
    113
    Colombo, Sri Lanka
    Happy Birthday GIF by Sesame Street
     
    • Love
    Reactions: rukshrulz

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සුබ උපන්දිනයක්. ඉස්සල්ලම මෙන්න මේක මතක තියාගනින්. බඳින වයස කියලා එකක් නෑ. බඳින්න හොදම වයස තමයි උබ ආදරේ උබට ආදරේ ගැණියෙක් හම්බවෙන වයස ඒක විස්සෙන් වෙන්නත් පුළුවන් හතළිහෙන් වෙන්නත් පුළුවන්. (මට විස්සෙන් හම්බවුනා ඒනිසා මම වීසි ඒකෙන් බැන්දා ) දෙවැනි කාරනේ තමයි තිහ පැනපු ගමන් දැන් නාකියි ගගා වැළලෙන එක.මිනිහෙක්ගේ ජිවිතේ හොදම කාලේ පටන්ගන්නේ අවරුදු හතළිහෙන් පස්සේ.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    දෙවැනි කාරනේ තමයි තිහ පැනපු ගමන් දැන් නාකියි ගගා වැළලෙන එක.මිනිහෙක්ගේ ජිවිතේ හොදම කාලේ පටන්ගන්නේ අවරුදු හතළිහෙන් පස්සේ.
    Ehema kiyanna reason eka mokadda bro ?