දන්නෙම නැතුව බඳින වයසත් පහු වෙනවා කියල දැනෙද්දී තමා ආයේ එපා වෙන්නේ.Dannema nathuwa naki wena eka thama epa wenne. Happy birthday![]()

උබට වයස කීයද දැන්? 35ට අඩු නම් අවුලක් නෑනෙ.දන්නෙම නැතුව බඳින වයසත් පහු වෙනවා කියල දැනෙද්දී තමා ආයේ එපා වෙන්නේ.![]()
32 sampurnayi next month walata.උබට වයස කීයද දැන්? 35ට අඩු නම් අවුලක් නෑනෙ.
Ehema kiyanna reason eka mokadda bro ?දෙවැනි කාරනේ තමයි තිහ පැනපු ගමන් දැන් නාකියි ගගා වැළලෙන එක.මිනිහෙක්ගේ ජිවිතේ හොදම කාලේ පටන්ගන්නේ අවරුදු හතළිහෙන් පස්සේ.