299 ඇදුම් කඩෙ

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මම බෙනා;19218203 said:
මම දන්න විදිහටනම් ඕවා මචන් රටින් ගෙන්නන්නෙ..එහෙ අය ඇඳපුවා..කන්ටේනරේ පිටින් ගන්නේ..අඳුරන කවෘ හරි රට ඉන්නවනම් වැඩේ ලේසියි​

mehemai enne owa hathu pipenwa wage bn me thiyna thana meh nah :(
 

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මම බෙනා;19218203 said:
    මම දන්න විදිහටනම් ඕවා මචන් රටින් ගෙන්නන්නෙ..එහෙ අය ඇඳපුවා..කන්ටේනරේ පිටින් ගන්නේ..අඳුරන කවෘ හරි රට ඉන්නවනම් වැඩේ ලේසියි​
    ඊයා මල ජරාව. සුද්දෝ අදාල අයින් කරපුවා. මාතරත් ඔහොම පොට් එකක් තියනවා. තොග පිටින් තියෙන්නේ. මොක උනත් අදපුව මල ජරාව. :growl::growl::growl::baffled::baffled::oo:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,219
    784
    113
    thanks මචන්, ඔය ගානට ඔකේ decent ඇඳුම් තියෙනවද ?

    වැඩි විස්තරනම් දන්නේ න බන් මම ඕකට ගියේ නැ ඔතනින් යද්දී දැකලා තියනවා කට්ටිය ඉන්නවා :):)
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ඔය කොල්ලුපිටියේ තියන්නේ burger king ටිකක් එහා ;);)

    ethana wadiya mukuth na bn levis tag kapau adum thiyenne ladies ware nam hoda ewa thiyenawa mens wadiya mukuth na bn