2GB වෙනකන් Files යාලුවන්ට යවන්න....

venuscreats

Member
Dec 3, 2007
900
63
0
Ganemulla
2GB වෙනකන් Files යාලුවන්ට යවන්න....

2GB වෙනකන් Files යාලුවන්ට යවන්න ක්*රමයක් ගැන කියන්න තමා මේ යන්නෙ.කිසිම කරදරයක් නැතිව යවන්නත් පුලුවන්.මෙකත් MEDIAFIRE වගෙ එකක්.
එහෙනම් වැඩි කතා නැතිව බලමු කොහොමද වැඩේ කරන්නෙ කියල :cool:



මෙ ගොල්ලො තමා මෙ පහසුකම දෙන්නෙ.:)

එහෙනම් බලමු කොහොමද FILES යවන්නෙ කියලා.

WeTransfer.jpg


මෙතනින් Go Click කියල කරන්න.

ඊට පස්සෙ මෙවගෙ window එකක් load වෙයි.

wetransfer0.png


ඊට පස්සෙ මෙ window එකෙ Add your files වලට ඔයගෙ Files add කරන්න.;)

Enter Friend's Email addresses කියන තැනට ඔයගෙ යාලුවන්ගෙ ඊ-මෙල් ඇඩ්*රස් ටික දාන්න.

ඔයගෙ email එකත් ඊට පස්සෙ දන්න අමතක කරන්න එපා.

ඔයගෙ message එකත් ඊට පස්සෙ දන්න.

වෙඩෙ ලේසි දැන්.සේරම හරි නම් Transfer Click කරන්න තියෙන්නෙ.:cool:

දැන් ඉතින් File eka upload වෙලා send වෙනකන් බලන් ඉන්න තියෙන්නෙ.:p

යාලුවන්ටත් මේ ගැන කියන්න අමතක කරන්න එපා.

වෙඩේ හොද නම් reply දීල යන්න.:D

විස්තර ගත්තෙ මෙතනින්.

Repost නම් Sorry
 
Last edited: