~2K17 එලකිරි කබ ඇදිම ~ V ඇදපන් කබේ ~~

Status
Not open for further replies.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    කබේ අදිද්දී මට එහා පැත්තේ ඉන්න උන් රබර් සෙරප්පු දාන් ඇදපන් හොදේ.. :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය උපුල් මාමව දෙකෙන්ම හලන්න එතකොට දෝෂ ඔක්කොම අහවරයි :P

    ඔව් කොල්ලෝ.. මම උඹලදෙන්නටම හෙල්ප් කරන්නම්... තව මේකට මිනිස්සු අදින්නම්
     

    K.A.Udara indika

    Junior member
  • Sep 14, 2010
    97
    4
    18
    ශ්‍රීලංකාව
    :lol:
    attachment.php
     

    Attachments

    • Screenshot_4.jpg
      Screenshot_4.jpg
      33 KB · Views: 1,401
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සොහොන;21444769 said:
    තරගය මෙදා පාර නැත 2017 .... තාවකාලිකව නවත්තනවා

    හේතුව -

    තාක්ෂණික දෝෂ / තරග සංවිදානයට පිරිස් නොමැති කම


    උබට වෙන්න ඕනදේ කියපන්. . :dull:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හයියෙන් පුතෝ හයියෙන්.
    අදිමු අදිමු,
    කසිප්පු කාරයෝ වරෙල්ලා.
    කසිප්පු කාරයොන්ට වෝට් කොරපල්ලා
    තෑගී දිනා ගනිල්ලා
    :rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හයියෙන් පුතෝ හයියෙන්.
    අදිමු අදිමු,
    කසිප්පු කාරයෝ වරෙල්ලා.
    කසිප්පු කාරයොන්ට වෝට් කොරපල්ලා
    තෑගී දිනා ගනිල්ලා
    :rofl::rofl:

    මෙන්න හොර මත්පැන් බෙදනවෝ, පොලිසියෙන් අල්ලපියෝ :rofl:

    විනාඩියක් හිටපන් 119 ගහල එන්න :P
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    we are kasippu nation

    3078934.jpg

    api kasiipuwata...

    හම්මට කසියගේ ටිම් එකේ නේද
    එල එල කසියෝ
    එකෙන්ම අදිමු එහෙනම්


    එල එල.කසිප්පුව අපිට අපි කසිප්පුවට...:cool:


    මේ තියෙන්නේ ගැම්මට
    අදිමු කුකුලනි, අදිමු
    11.gif
    11.gif
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    කටුස නේෂන් සෙට් එකට වෝට් කරන උන්ට මගේ ගානෙ නොමිලේ porn accounts
     
    Last edited:
    • Like
    Reactions: Kasippu Sira

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි කසියට ...කසිය අපිට

    ( සැලකිය යුතුයි )
     
    Status
    Not open for further replies.