තෝ මොකෝ 2ක රිංගල![]()
අනේ දන්නෑ ... මුන් දෙන්නටම මම මගේ ආදරය බෙදපු නිසාවත්ද

තෝ මොකෝ 2ක රිංගල![]()

මොන හුයන්නක්ද
අන්න උපුල දෙකේම ඉන්නව
තාක්ෂනික දෝෂ දැන්ද බලන්නෙ බන්
නූලත් දාල ඉවර උනාම
අපරාගෙ රෙප් බන්

අනේ දන්නෑ ... මුන් දෙන්නටම මම මගේ ආදරය බෙදපු නිසාවත්ද![]()

උබව දෙන්නම ඉල්ලලා![]()

ඔය උපුල් මාමව දෙකෙන්ම හලන්න එතකොට දෝෂ ඔක්කොම අහවරයි![]()
සොහොන;21444769 said:තරගය මෙදා පාර නැත 2017 .... තාවකාලිකව නවත්තනවා
හේතුව -
තාක්ෂණික දෝෂ / තරග සංවිදානයට පිරිස් නොමැති කම


හයියෙන් පුතෝ හයියෙන්.
අදිමු අදිමු,
කසිප්පු කාරයෝ වරෙල්ලා.
කසිප්පු කාරයොන්ට වෝට් කොරපල්ලා
තෑගී දිනා ගනිල්ලා


we are kasippu nation
![]()
api kasiipuwata...
හම්මට කසියගේ ටිම් එකේ නේද
එල එල කසියෝ
එකෙන්ම අදිමු එහෙනම්
එල එල.කසිප්පුව අපිට අපි කසිප්පුවට...![]()