~2K17 එලකිරි කබ ඇදිම ~ V ඇදපන් කබේ ~~

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,248
    113
    Kurunegala
    ඔවු මෙම්බර් බෙදන එකේ පොඩි අවුලක් වෙලා ''
    එක බෙදලා රැට පොල් එක දාමු

    ඕක තෝරගත්ත විදිය කිව්වොත් හදලා දෙන්න පුලුවන් වෙලාව නැත්නම්...

    ada උඹට ඔන් කෝල් නෑනේ .. :dull:ඊයේ කලානේ:oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,417
    113
    8
    කටුකරෝලගම
    මොකද වෙලා තියෙන්නෙ සංවිධායක මණ්ඩලේ කෙනෙක් පැහැදිලි කරොත් හොඳයි නේද ? :oo:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,024
    2,382
    113
    අදාල නෑනේ
    ඕක තෝරගත්ත විදිය කිව්වොත් හදලා දෙන්න පුලුවන් වෙලාව නැත්නම්...

    ada උඹට ඔන් කෝල් නෑනේ .. :dull:ඊයේ කලානේ:oo:

    කුරුණෑගල ගියා හදිස්සියකට බන්
    දැන් ආවේ
    තාම ඇදුම් වත් ගැලෙව්වේ නෑ
    වැඩේ කරන්නම ඕන
    රැට අනිවා පොල් එක දාන්නම්
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    620
    113
    මොකද වෙලා තියෙන්නෙ සංවිධායක මණ්ඩලේ කෙනෙක් පැහැදිලි කරොත් හොඳයි නේද ? :oo:
    323d60868bbe4a82b2faf9ab1016b90b.png

    11000_eng_new.png
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,799
    1,795
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔව්මනේ බන්. :P එකකට රුපියල ගානේවත් හම්බුනානං එකොලොස්දාහක් අතේ :D

    :lol::lol::lol:
    අපිට කරන්ට් එක නෑ බන්,
    ලැපේ බැටරි බැස්සා.
    මාත් ගියා එහෙනම්.
    රෑ වෙලා එන්නම්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,248
    113
    Kurunegala
    ඔව්මනේ බන්. :P එකකට රුපියල ගානේවත් හම්බුනානං එකොලොස්දාහක් අතේ :D
    ඔව්... ඒ උනාට ඔය පෝස්ට් ඇතුලේ තියෙන පැණි එකතු කලානම් උඹට ඊට වඩා හොයාගන්න තිබ්බා :lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    620
    113
    අපි දිනුවොත් උඹලා ඔක්කොටම මන් දෙනවා කසිප්පු මන් ගානේ.
    :P:P
    උඹ දෙන්න ඕන නැහැ මම දෙන්නම්, මට 100ක් දියන් බැරල් එකට
    කොහොමත් ඕවා තියලා තියලා අන්තිමට නිකම්ම වතුර වෙලා යනවා :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හම්මට කසියගේ ටිම් එකේ නේද
    එල එල කසියෝ
    එකෙන්ම අදිමු එහෙනම්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,513
    0
    ලොවෙත් නැති තැනක
    මොන හුයන්නක්ද
    අන්න උපුල දෙකේම ඉන්නව
    තාක්ෂනික දෝෂ දැන්ද බලන්නෙ බන්
    නූලත් දාල ඉවර උනාම
    අපරාගෙ රෙප් බන්
     
    Status
    Not open for further replies.