2nd Dose එක ගැහුව පනාගොඩින්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    පට්ට සෙනගක් බන් හිටියේ 🙄

    බොරු කියන්ඩ ඕනෙ නැහැ කටුවාවල ගහපු තරම් පිළිවෙලට මෙතන වැඩේ වුනේ නෑ SMS එකක් ආවා පනාගොඩ ට ඇවිල්ලා 2nd Dose එක ගහගන්න කියලා

    SMS පෝලිම ටිකක් අඩුයි
     
    • Like
    Reactions: kinkon

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    vaccine-injection.gif
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Siopharm da? Astrazeneca da?

    giya badada Astrazeneca 2nd dose gahuwa Weraharen, senagak hitiyema na. booking danna thibbeth na
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Aparade ban panagoda Willuda Hotel eka laga Aranya senasanye ada 2nd ekai 1st ekai dekama gheuwa loku senagak na idiye
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මගෙත් තව සති දෙකකින් තියෙනවා 1st එක ගහද්දි විනාඩි 5ක් වත් ගියේ නැහැ විනාඩි 20 ඉදලා ගෙදර ආව මටත් සේට් වෙයි වගේ 2වෙන් එකට පැය ගානක් පොලිමේ ඉන්න
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ada ude ape ammath gihin harila awa polima wadi kiyala panagoda:confused2: