පට්ට සෙනගක් බන් හිටියේ 🙄 බොරු කියන්ඩ ඕනෙ නැහැ කටුවාවල ගහපු තරම් පිළිවෙලට මෙතන වැඩේ වුනේ නෑ SMS එකක් ආවා පනාගොඩ ට ඇවිල්ලා 2nd Dose එක ගහගන්න කියලා SMS පෝලිම ටිකක් අඩුයි