2osama ට ස්තුතියි

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචං අර thread එකේ පොඩ්ඩක් වටෙන් කියලා තියෙනවා . මෙහෙමයි අපි 20 usd එකේ අපි ෆේස්බුක් accounts 20 විතර හදාගෙන අපීම ලින්ක් එක කිලික් කරගන්නවා . එක එකක්කෙන එක එක විදිහට කරනවා IP කොහොම හරි iP එක මාට්ටු වෙන්න නැතිවෙන්න කරන්න ඕනේ . ගොඩක් අය කරන්නේ internet Disconnect කරලා ආයෙත් Connect කරන එක එතකොට IP වෙනස වෙනවා . එහෙම අපි අපේම ලින්ක් එක කිල්ක් කරලා අපි ම 20 USD හදා ගන්නවා . දැන් ඉතින් මේක නොදන්න එකෙක් නැති නිසා ඔය Youtube කාරයොත් ඕක වීඩියෝ දාලා තිබ්බ . මේ තියෙන්නෙත් ඒ වගේ එකක් .
    මූ කරන විදිය නම් ටිකක් අමාරුයි .😬


    thama e offer eka thiyanawda bn? mage yaluwek account set ekak hadagna inawa uta dela click kara ganna one.
     
    • Like
    Reactions: Boralugoda01

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    thama e offer eka thiyanawda bn? mage yaluwek account set ekak hadagna inawa uta dela click kara ganna one.
    තාම තියෙනවා මචං . හරියට බලලා කරන්න පොඩ්ඩක් හරි IP එක detect උනොත් උන් එක ක්ලික් එකකට දෙන්නේ රුපියල් 1.80 නැත්නම් FB වලට 40 ක් 30 වගේ හම්බ වෙනවා Normal . අපිට task එක හම්බ වෙන්නේ කොහොමත් රුපියල 400 වගේ තමා හොයන්න ඕනේ ක්ලික් වලින් 🤩
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    ළගදි කෙල්ලෙක් මැසේජ් එකක් දාලා තිබුණ එයාගෙ බෝනස් එක ගන්න උදව් කරන්න කියලා
    මේ ඒ සීන් එක ද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    okata bn aliexpress acount 20k hadandath onada
    ඕනේ නැහැ FB Account s වලින් කෙලින්ම Aliexpress Acconts වලට ලොග් වෙන්න පුල්වං 😀

    Bump කවද වෙනකන් තියෙනව ද දන්නෑ
    තව මාසයක් ද කොහේදෝ තියෙනවා.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඕනේ නැහැ FB Account s වලින් කෙලින්ම Aliexpress Acconts වලට ලොග් වෙන්න පුල්වං 😀


    තව මාසයක් ද කොහේදෝ තියෙනවා.

    තව මාසයක් තිබුනොත් බිස්නස් එකක් පටන් ගන්නවා මම..කල්ල මරේ :baffled::baffled: