@2osama උඹ දාපු aliexpress thread එකට පින් සිද්ද වෙන්න ඊයෙයි අදයි දෙකේම 200$ orders දැම්මා.
ඔක්කොම 20$ කූපන් එකෙන්...
හෙටත් දානවා
ඔක්කොම 20$ කූපන් එකෙන්...
හෙටත් දානවා

තව තවත් වැඩියෙන් කූපන් හම්බ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
(පුලුවන්නම් මටත් කූපන් දෙකක් විතර එවාපන් යකෝ![]()
)
මචං අර thread එකේ පොඩ්ඩක් වටෙන් කියලා තියෙනවා . මෙහෙමයි අපි 20 usd එකේ අපි ෆේස්බුක් accounts 20 විතර හදාගෙන අපීම ලින්ක් එක කිලික් කරගන්නවා . එක එකක්කෙන එක එක විදිහට කරනවා IP කොහොම හරි iP එක මාට්ටු වෙන්න නැතිවෙන්න කරන්න ඕනේ . ගොඩක් අය කරන්නේ internet Disconnect කරලා ආයෙත් Connect කරන එක එතකොට IP වෙනස වෙනවා . එහෙම අපි අපේම ලින්ක් එක කිල්ක් කරලා අපි ම 20 USD හදා ගන්නවා . දැන් ඉතින් මේක නොදන්න එකෙක් නැති නිසා ඔය Youtube කාරයොත් ඕක වීඩියෝ දාලා තිබ්බ . මේ තියෙන්නෙත් ඒ වගේ එකක් .karana wediya kiyapan ko apitath monwa hari genna ganna.![]()
![]()

මචං අර thread එකේ පොඩ්ඩක් වටෙන් කියලා තියෙනවා . මෙහෙමයි අපි 20 usd එකේ අපි ෆේස්බුක් accounts 20 විතර හදාගෙන අපීම ලින්ක් එක කිලික් කරගන්නවා . එක එකක්කෙන එක එක විදිහට කරනවා IP කොහොම හරි iP එක මාට්ටු වෙන්න නැතිවෙන්න කරන්න ඕනේ . ගොඩක් අය කරන්නේ internet Disconnect කරලා ආයෙත් Connect කරන එක එතකොට IP වෙනස වෙනවා . එහෙම අපි අපේම ලින්ක් එක කිල්ක් කරලා අපි ම 20 USD හදා ගන්නවා . දැන් ඉතින් මේක නොදන්න එකෙක් නැති නිසා ඔය Youtube කාරයොත් ඕක වීඩියෝ දාලා තිබ්බ . මේ තියෙන්නෙත් ඒ වගේ එකක් .
මූ කරන විදිය නම් ටිකක් අමාරුයි .