2TB Portable Hard ගන්න ඕන මොකක්ද හොද ?

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,168
    4,942
    113
    image.png
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    823
    756
    93
    ගොඩක් ඒවයි එන්නෙ Micro-B USB port එකක්, ඕක කාලයක් යද්දි loose වෙලා HDD එක සැරින් සැරේ disconnect වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා පරිස්සම් කරගන්න ඕනි
    This is a real fact.
     
    • Like
    Reactions: xVOLDYx