3වෙනි පොස්ට් එක
අනේ කවුරු හරි මාව ගොඩ දාපන්කෝ
..
මම 1ස්ට් පඩියෙන් සලකනවා හොදට..
අතේ සතේ නෑ..
පාර්ට් ටයිම් ජොබක් සෙට් කරපන්කෝ..
රත්මලාන පැත්තෙන්..
හවස 5 ඉදන් රෑ 12 විතර වෙනකන් වැඩ කරන්න පුළුවන්..
ඕනි කට්ටක් කන්නම්
..
සෙනසුරාදා දවසම පුළුවන් ඉරිදා 8 - රෑ 8 වගේ පුළුවන්..
මාසෙට අතට 10 ක් වගේ සෙට් උනොත් හොදටම ඇති
..
කම්පුටර් පුළුවන් රෙපයාර් අරවා මේවා ඕනි දෙයක්.
.
ෆෝන් වැඩකිඩ පුළුවන්
.
මෙඩිකල් සයිඩ් එකත් පුළුවන්
.
ලොකු උදව්වක් බං ඕනි වැඩක් එල කිරි එකට කරන්නම් පුලුවන්නම් සෙට් කරපන් ලොකුම ලොකු උදව්වක් රේප් එන්නම් නාන්න

බම්ප් එකක් වත් දාල පලයන්ලා
.. මම 1ස්ට් පඩියෙන් සලකනවා හොදට..
අතේ සතේ නෑ.. පාර්ට් ටයිම් ජොබක් සෙට් කරපන්කෝ..
රත්මලාන පැත්තෙන්..
හවස 5 ඉදන් රෑ 12 විතර වෙනකන් වැඩ කරන්න පුළුවන්..
ඕනි කට්ටක් කන්නම්
.. සෙනසුරාදා දවසම පුළුවන් ඉරිදා 8 - රෑ 8 වගේ පුළුවන්..
මාසෙට අතට 10 ක් වගේ සෙට් උනොත් හොදටම ඇති
..කම්පුටර් පුළුවන් රෙපයාර් අරවා මේවා ඕනි දෙයක්.
. ෆෝන් වැඩකිඩ පුළුවන්
. මෙඩිකල් සයිඩ් එකත් පුළුවන්
.ලොකු උදව්වක් බං ඕනි වැඩක් එල කිරි එකට කරන්නම් පුලුවන්නම් සෙට් කරපන් ලොකුම ලොකු උදව්වක් රේප් එන්නම් නාන්න


බම්ප් එකක් වත් දාල පලයන්ලා
