3වෙනි පොස්ට් එක

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    3වෙනි පොස්ට් එක

    අනේ කවුරු හරි මාව ගොඩ දාපන්කෝ :no: ..
    මම 1ස්ට් පඩියෙන් සලකනවා හොදට
    .. :( අතේ සතේ නෑ..
    පාර්ට් ටයිම් ජොබක් සෙට් කරපන්කෝ..
    රත්මලාන පැත්තෙන්..
    හවස 5 ඉදන් රෑ 12
    විතර වෙනකන් වැඩ කරන්න පුළුවන්..
    ඕනි කට්ටක් කන්නම් :rolleyes:..
    සෙනසුරාදා දවසම පුළුවන් ඉරිදා 8 - රෑ 8 වගේ පුළුවන්..
    මාසෙට අතට 10 ක් වගේ සෙට් උනොත් හොදටම ඇති :D ..
    කම්පුටර් පුළුවන් රෙපයාර්
    අරවා මේවා ඕනි දෙයක්.:rolleyes:.
    ෆෝන්
    වැඩකිඩ පුළුවන්:yes:.
    මෙඩිකල් සයිඩ්
    එකත් පුළුවන් :D.
    ලොකු උදව්වක් බං ඕනි වැඩක් එල කිරි එකට කරන්නම් පුලුවන්නම් සෙට් කරපන් ලොකුම ලොකු උදව්වක් රේප් එන්නම් නාන්න
    :rofl::rofl::rofl: බම්ප් එකක් වත් දාල පලයන්ලා
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මට ඔන්ලයින් කරලා සල්ලි එනකන් බලන් ඉන්න බෑ බං ඉක්මනට සුවර් ගානක් මාසෙට හොයාගන්න ඔනී
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    macho umba oya jobata kapa karanna balaporottu vena kalaya studies valata kapa karapan, man hithanne eka thama hondama investment eka, anyway gud luck