3 වීල් කාලකන්ණි

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    ඒකට ෆිට් එකේ දෙතුන් දෙනෙක් තියා ගනින් බං...

    ඕන කුප්ප වැඩකට, එහෙම නැති වැඩ වලටත් බොක්කෙන්ම සප් එක දෙනවා:)

    ෆිට් උන් ඉන්නවා බන්. ඒත් උන්වත් එපා වෙනවා සමහර කාලකන්නි හින්ද :frown:

    හොඳ එවුනුත් ඉන්නවා නරක එවුනුත් ඉන්නවා
    කොළඹ නම් taxi සර්විස් තියෙන හින්ද එච්චර අවුලක් නැ.
    ගොඩක් දුර පළාත්වල ඉන්න අයත් අවුලක් නැ.
    හැබැයි ටවුන් කිට්ටුව ඉන්න එවුන් නම් මෙලෝ රහක් නැ.
    අපේ පැත්තෙත් ඔහොමයි.

    :frown:

    නුවර මීටර් නැත්ද ?? :shocked::shocked:

    නෑනෙ :(

    eka parak ganja gahapu ekek ekka awa 100m 100ta mu nawatta nawatta tire wala hulan check karanawa

    :lol::lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Apo matath penne bari jathiyak. Ange lewathura wenawa mun ekka pare yaddi. Yanna bari than walin obala issara karanawa. Pass karata passe lord pakeer wage pare madin thiyan yanawa. Ammapa loriyak thibbanam wettu dana ekek dennekwa happanawa podi wennama. Ekek front bumper eka hurala paint eka gahanna giya 7500. :growl::growl:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    buy a bike mitto
    car eke lagata gihin ena eka labai tuktuk wala ganan ekka balanakota

    මම ඉස්සර ඉඳල bikes වලට එච්චර කැමති නෑ බන්. ඇත්තම කියනවනම් ටිකක් බයයි bikes වල යන්න :lol:

    එත් දැන්නම් ඇත්තටම හිතෙනවා bike එකක් ගන්න. සල්ලිත් ටිකක් තියෙනවා. හිතල බලන්න ඕනේ :oo:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Apo matath penne bari jathiyak. Ange lewathura wenawa mun ekka pare yaddi. Yanna bari than walin obala issara karanawa. Pass karata passe lord pakeer wage pare madin thiyan yanawa. Ammapa loriyak thibbanam wettu dana ekek dennekwa happanawa podi wennama. Ekek front bumper eka hurala paint eka gahanna giya 7500. :growl::growl:

    ආතල්ම වැඩේ තමයි උන් මීහරක් වගේ යන ගමන් උන් කරන මීහරක් වැඩේම කරන අනිත් එවුන්ට උන් අම්ම මුත්තා මතක් කරලා බනින එක :lol::lol:
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    යකෝ එළකිරියේ ගොඩාක් 3 වීල් කාරයෝ ඉන්නවා. උබේ රෙප් ටිකටත් කෙලියි බලපන් මගේ රෙප් කපලා
    http://www.elakiri.com/forum/showthread.php?t=1729363

    screenshot on pc

    උන්ට රිදිලා උබගෙත් රෙප් කපයි. මටනම් ඔය රෙප් වලින් වැඩක් නෑ උබට වටිනවානම් කට වහගෙන හිටු
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ගයාන් ලක්මාල්;19910097 said:
    යකෝ එළකිරියේ ගොඩාක් 3 වීල් කාරයෝ ඉන්නවා. උබේ රෙප් ටිකටත් කෙලියි බලපන් මගේ රෙප් කපලා
    උන්ට රිදිලා උබගෙත් රෙප් කපයි. මටනම් ඔය රෙප් වලින් වැඩක් නෑ උබට වටිනවානම් කට වහගෙන හිටු

    මම කවුරුහරි මට rep දීලද කියල දන්නේ thread එකේ කවුරුහරි කියලම rep දුන්නොත් තමයි :lol: කපන ඒවානම් එහෙමවත් දකින්නේ නෑ බන් :lol:

    ගොඩක් 3 වීල් කාරයෝ ඉන්නවනම් ඊයේ මගෙන් අහගත්ත එකත් ඉන්නවද දන්නේ නෑ :lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අපේ පැත්තේ නම් ටිප් ටොප් මීටර් ටැක්සි සර්විස් එකක් තියනව මඩපාත ටැක්සි කියල . හැබැයි ලග හයර් වලට එවන්නේ නැහැ. ඒ උනත් කරන වැඩේ හොදට කරනවා. ගැනත් අඩුයි 1st Km 40 ඊට පස්සේ 32යි

    ඔව් ඔය දන්නවද 3Wheel ලංකා කියලා එකක් තියෙනවා.
    එකෙත් ඔය ගාන.
    එන එවුන් කිසිම අවුලක් නැ.
    මන් දැන් මස 8 කලින් වගේ ගිය.
    ගානට මීටෙරේට වැඩ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,589
    113
    Auckland
    මම ඉස්සර ඉඳල bikes වලට එච්චර කැමති නෑ බන්. ඇත්තම කියනවනම් ටිකක් බයයි bikes වල යන්න :lol:

    එත් දැන්නම් ඇත්තටම හිතෙනවා bike එකක් ගන්න. සල්ලිත් ටිකක් තියෙනවා. හිතල බලන්න ඕනේ :oo:

    ලීටරේට අච්චරයි මෙච්චරයි කියන මල ජරාව පස්සෙ යන්න එපා. බයික් වලට බය නම් හොදම වැඩේ හොදට බැලන්ස් එහෙම තියන බයික් එකක් ගන්න එක.

    8701315B3007112300300.jpg
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    මම ලෙඩකට බෙහෙත් ගන්න යන්න 3 වීල් එකට නැග්ගහම කියනවා මේ බ්ලොක් එකේ පොඩි hire යන්න බෑ පාඩුයි ලු :frown:

    Oya eyata kiwwada oya ledakata beheth ganna yanne kiyala?
    3 wheel walata bannata ithin pare accident ekak wela
    lee peran inna welawata
    okkoma hoda wahana shape eke yanawa wahane lee gawenawa kiyala
    3 wheel ekakma thama nawaththanne leddu ispirithaaleta aran yanna :)
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    habai mchn mama nam 3 wheel kaarayonta baninawata aasa na
    mokada mama dawasak phone eka 3wheel eka daala gihila (S5 ekak sinhalu)
    eh dial eka gedaratama genalla dunna bng
    u nam ratharan manusayek
    ehema ayath innawa bro
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    ඔව් ඔය දන්නවද 3Wheel ලංකා කියලා එකක් තියෙනවා.
    එකෙත් ඔය ගාන.
    එන එවුන් කිසිම අවුලක් නැ.
    මන් දැන් මස 8 කලින් වගේ ගිය.
    ගානට මීටෙරේට වැඩ.

    ඔය 3වීල් ලංකා එක තමයි මුලින්ම පටන් ගත්තේ.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    ලීටරේට අච්චරයි මෙච්චරයි කියන මල ජරාව පස්සෙ යන්න එපා. බයික් වලට බය නම් හොදම වැඩේ හොදට බැලන්ස් එහෙම තියන බයික් එකක් ගන්න එක.

    8701315B3007112300300.jpg

    බයික් පැදලා නට්ටන් වුනා . එයින් පස්සේ නො බයික්
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0

    ලීටරේට අච්චරයි මෙච්චරයි කියන මල ජරාව පස්සෙ යන්න එපා. බයික් වලට බය නම් හොදම වැඩේ හොදට බැලන්ස් එහෙම තියන බයික් එකක් ගන්න එක.
    Me wage bike ekak dakka pare nawaththala thiyenawa
    ehemama as bodha wela papuwe paththak pana nathi wela giya :P:love:
    Lankawe neethiyak danna ona, hama kollama marry karanna kalin
    aniwarayayenma bike ekak pawichchi karanna ona kiyala
    car ganna eka thahanam karanna ona :):P
    vintage_triumph_bike_in_army_green.jpg
     
    Last edited: