ඒකට ෆිට් එකේ දෙතුන් දෙනෙක් තියා ගනින් බං...
ඕන කුප්ප වැඩකට, එහෙම නැති වැඩ වලටත් බොක්කෙන්ම සප් එක දෙනවා![]()

හොඳ එවුනුත් ඉන්නවා නරක එවුනුත් ඉන්නවා
කොළඹ නම් taxi සර්විස් තියෙන හින්ද එච්චර අවුලක් නැ.
ගොඩක් දුර පළාත්වල ඉන්න අයත් අවුලක් නැ.
හැබැයි ටවුන් කිට්ටුව ඉන්න එවුන් නම් මෙලෝ රහක් නැ.
අපේ පැත්තෙත් ඔහොමයි.

නුවර මීටර් නැත්ද ??![]()

eka parak ganja gahapu ekek ekka awa 100m 100ta mu nawatta nawatta tire wala hulan check karanawa




buy a bike mitto
car eke lagata gihin ena eka labai tuktuk wala ganan ekka balanakota


Apo matath penne bari jathiyak. Ange lewathura wenawa mun ekka pare yaddi. Yanna bari than walin obala issara karanawa. Pass karata passe lord pakeer wage pare madin thiyan yanawa. Ammapa loriyak thibbanam wettu dana ekek dennekwa happanawa podi wennama. Ekek front bumper eka hurala paint eka gahanna giya 7500.


ගයාන් ලක්මාල්;19910097 said:යකෝ එළකිරියේ ගොඩාක් 3 වීල් කාරයෝ ඉන්නවා. උබේ රෙප් ටිකටත් කෙලියි බලපන් මගේ රෙප් කපලා
උන්ට රිදිලා උබගෙත් රෙප් කපයි. මටනම් ඔය රෙප් වලින් වැඩක් නෑ උබට වටිනවානම් කට වහගෙන හිටු
කපන ඒවානම් එහෙමවත් දකින්නේ නෑ බන් 

අපේ පැත්තේ නම් ටිප් ටොප් මීටර් ටැක්සි සර්විස් එකක් තියනව මඩපාත ටැක්සි කියල . හැබැයි ලග හයර් වලට එවන්නේ නැහැ. ඒ උනත් කරන වැඩේ හොදට කරනවා. ගැනත් අඩුයි 1st Km 40 ඊට පස්සේ 32යි
මම ඉස්සර ඉඳල bikes වලට එච්චර කැමති නෑ බන්. ඇත්තම කියනවනම් ටිකක් බයයි bikes වල යන්න
එත් දැන්නම් ඇත්තටම හිතෙනවා bike එකක් ගන්න. සල්ලිත් ටිකක් තියෙනවා. හිතල බලන්න ඕනේ![]()
මම ලෙඩකට බෙහෙත් ගන්න යන්න 3 වීල් එකට නැග්ගහම කියනවා මේ බ්ලොක් එකේ පොඩි hire යන්න බෑ පාඩුයි ලු![]()

Uber අනිවා සෙට් වෙයි. එතකොට ඉතින් 3 wheel කැලේ. Per KM 30 යි නෙ.

ඔව් ඔය දන්නවද 3Wheel ලංකා කියලා එකක් තියෙනවා.
එකෙත් ඔය ගාන.
එන එවුන් කිසිම අවුලක් නැ.
මන් දැන් මස 8 කලින් වගේ ගිය.
ගානට මීටෙරේට වැඩ.
Uber ekata kawadawath taxi tharam labena ekak nahaUber අනිවා සෙට් වෙයි. එතකොට ඉතින් 3 wheel කැලේ. Per KM 30 යි නෙ.
ලීටරේට අච්චරයි මෙච්චරයි කියන මල ජරාව පස්සෙ යන්න එපා. බයික් වලට බය නම් හොදම වැඩේ හොදට බැලන්ස් එහෙම තියන බයික් එකක් ගන්න එක.
![]()
බයික් පැදලා නට්ටන් වුනා . එයින් පස්සේ නො බයික්




Me wage bike ekak dakka pare nawaththala thiyenawa
ලීටරේට අච්චරයි මෙච්චරයි කියන මල ජරාව පස්සෙ යන්න එපා. බයික් වලට බය නම් හොදම වැඩේ හොදට බැලන්ස් එහෙම තියන බයික් එකක් ගන්න එක.




වයසට ඉතින් මොන බයික්ද මාමේ. උබර් එනකන් ඉන්න![]()