3% හූ කියනවා දෙයියෝහ්හ්හ්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,089
    27,747
    113
    36
    Mirihana
    alis.alberta.ca
    5000 දුන්නෙ ජන්දෙට කලින්ද?:lol:අනේ මෙහෙමත් මෝඩයෙක්..හරියට රාජපක්ෂ ඵයාගෙ ඵකවුන්ට් ඵකෙන් 5000ක් අරන් දුන්න වගේ කථාව..ඔය රුපියල් 5000 ටද උඹ සදාකාලික රාජපක්ෂ වහලෙක් වුනේ..මම උඹට 10000ක් දෙන්‍නම් මගෙ වහලෙක් වෙයන්..:lol:

    ඉගෙන ගත්ත හිතන්න පුළුවන් එවුනුත් රාජපස්සලට වහල් කම් කරද්දී, අර ගම් වල ඉන්න මෝඩ මිනිස්සු ගැන කවර කතාද? :giggle:

    උඹ නම් ඉතිං මේකේ හැමෝම දන්න සදා රාජපක්ෂ වහලෙක් නේ..උඹ උන්ගෙන් යැපෙන නිසා මට නම් ඒක අවුලක් නෑ..ඒත් මම කියපු දේවල් අැත්ත..රාජපක්ෂ දිනල උන්ගෙ හොර ගෝලයෝ පාලිමන්ට් ඵකේ හිටිය කියල මට නම් සත පහක වැඩක් නෑ..වියත්මඟ කියල පම්පෝරි ගහල අන්තිමට පරණ හොරු ටිකම රෙද්ද අස්සෙ දාගත්තෙ ගෝඨ කියන්නෙත් හොරෙක් නිසා වෙන්න අැති.JVP උඩ ගියත් නැතත් මීට පස්සෙ ප්‍රධාන පක්ෂ දෙකේ ඵක බල්ලෙක්ටවත් ජන්දෙ දෙන්නෙ නෑ(කලින් දීලත් නෑ මේකෙ සපෝර්ට් කරාට)
    නියමයි සහෝදරයා, උබට ඇත්ත තේරිලා.
    කවුරු ආණ්ඩු කරත් ජේවීපී එකේ 15ක් වත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන.
    එතකොට අඩු තරමේ ඉන්න උන්ගේ හොරකම් ටික හරි එලියට එනවා.
    හිතපන් ජේවීපී කවුරුත් පාලිමන්ට් නෑ කියල.
    ප්‍රධාන පක්ස දෙක මාරුවෙන් මාරුවට දෙපෙත්තේ එවුන් රැකගෙන ගේම ගහන්නේ එතකොට.
    කොහොමත් මහින්දගෙන් පස්සේ ආයෙත් අවුරුදු 5න් 5ට දෙපැත්ත මාරුවෙනවා ආන්ඩු. :yes:

    ------ Post added on Mar 6, 2021 at 2:49 PM