තියෙන සම්බාධක මදිවට ද බන්. ඉතියෝපියාවට ආර්ථික සම්බාධක දැම්ම වගේ වෙයි
ඒ ගමන් වහ ටිකකුත් අපේ ගෙදරට පාර්සල් කරල තැපැල් කරපන් දෙයියෝ !

තියෙන සම්බාධක මදිවට ද බන්. ඉතියෝපියාවට ආර්ථික සම්බාධක දැම්ම වගේ වෙයි
ඒ ගමන් වහ ටිකකුත් අපේ ගෙදරට පාර්සල් කරල තැපැල් කරපන් දෙයියෝ !

ඔව් අපි බෝ පැල වගේ ලමයි.....
![]()
![]()

මොනවද ඩෝ දැක්කේ.....??
![]()
එහෙනම් දැං තෝ අර අහිංසක JJ ට කතා හැදුවේ. කියනවාමයි මේක නම්. උඹලා ඔක්කොම හොඳා. ගෙදර බොලාලට කන්න උයලා දෙන ගෑණු මනුස්සයෝ තමා නරක. කෝ අර වල් රත්නේ. ඌටත් දෙන්නම්කෝ මම ගෙදර ගිය වෙලාවක.

කාපිය මාව..... 
කාපිය මාව.....
![]()

එහෙම කියන්න එපා සුදූ..![]()

මම එන්නේ නෑ... උඹලා පලයල්ලා.....
අනේද කියන්නේ. හිටහං.. වැස්ස අඩු වෙච්ච ගමන් ගෙවල් පැත්තේ එන්නම්. දෙන්නම් මම උඹට දුවන්න ඇවිල්ල...![]()

චාමික කියව කියව හිටියා යුරාජ් අයියා රෙද්ද කඩං ලු.
මම නම් ඩ්හැක්කේ බර්කාඩියි කොකාකෝලයි විතරමයි...

චාමිකයා දැක්කා රෙද්දක්..... මම 3G කෝල් කරේ තරියා එක්ක..... චාමිකයට බකාඩිය රිදෙන්නම වැදිලද කොහෙද..... 
කන්නම් කන්නම්. හිටහන්... සූ ට මම ඇවිල්ල කියන්නම් කෝ මෙන්න මෙහෙම කීවා කියලා.
ඊට පස්සේ මම කන්න ඕනේ නෑ.![]()

පිස්සු කෙලින්න එපා ඕයි.... අපි ඉතින් යාළුවොනේ...... 
පෙරා, චාමිකයා, අංකලයා, සුමියා, නදියා ගෙන් කරන කාරුණික ඉල්ලීමයි
සිග්නල් නැති පළාතකට හරි එක්කෝ ෆෝන් ඕෆ් කරන් හරි යන ඕන මගුලක පලයල්ල , නැත්නම් අපිටත් ගෙවල්වල් ඉන්න නෑ
මේ දවස් තුනක ට්‍රිප් එකක් යමු අපි. ගිහින් බොමු බං පැලෙනකං. කාන්තා පාර්ශවය නිදි කරවලා බොමු බං ඇති පදං.
අදහස නම් හොදයි...... ඒත් ලබන මාසේ දිහාට තමා..... මේ මාසේ සෙත්ත පෝච්චි වෙලා ඉන්නේ ත්‍රිකුණාමලේ ට්‍රිප් එකෙන්...... 
අපෝ මම හයියෙන් යන්නේ නැහැ,බොරු නම් අපේ උන්ගෙන් අහලා බලන්න,මඩකලපුවේ ඉදලා පාසිකුඩා ගියේ කොහොමද කියලා

මම එන්නේ නෑ... උඹලා පලයල්ලා.....
![]()
චාමිකයා දැක්කා රෙද්දක්..... මම 3G කෝල් කරේ තරියා එක්ක..... චාමිකයට බකාඩිය රිදෙන්නම වැදිලද කොහෙද.....
![]()
සිහියෙන් හිටිය අවසාන මොහොත වගේ. ඊට පස්සේ මතකයි සුමියා එක්ක ගේට්ටුවෙන් පනිනවා. ඊට පස්සේ මතකයි දිලුමට කියනවා කාමරේ ඇරලා දීපං කියලා. ඊට පස්සේ මතකයි පහු වෙනිදා බිත්තිය අල්ල අල්ල එනකොට මුංගේ කාමරෙන් කෙදීරිගාන සද්දයක්. ඒ වෙලෙත් වෙරි. පියවි සිහියට ආවේ මෙන්න මේ වෙලාවේ. හවස 04ට විතර ඇති.
උබ විතරක් තනියම එලවන හින්ද උබට උදව්වක් කලේ, ආයිත් නම් පුතේ මම එලවන්නේ නැ