මේ උබලා පොළොන්නරු ඇවිත් මාව බලෙන් වගේ ඇදන් පලයන් හොදද මම මේ වැලේ වැල් නැතුව ඉන්නේ.....කව්ද යකෝ මෙහෙම කියුවේ එකා![]()

මේ උබලා පොළොන්නරු ඇවිත් මාව බලෙන් වගේ ඇදන් පලයන් හොදද මම මේ වැලේ වැල් නැතුව ඉන්නේ.....කව්ද යකෝ මෙහෙම කියුවේ එකා![]()

එළ එල එළකිරි ට්‍රැවලින් ටීම් එකට ජය වේවා... උඹලත් එක්ක ආයෙ ට්‍රිප් එකක් යනවමයි...

අනිවා ලොවෙත් ඊලඟ එක යමු...
![]()
ලසා රත්නපුරේට එනකොටත් අනුමත වෙලා වගේ...... 
ලසා රත්නපුරේට එනකොටත් අනුමත වෙලා වගේ......
![]()
Pera,
මගේ යාළුවෙක් ඉන්නවා පානම...
දවසක් මම එහෙ ගියා, ඇවිදින්න උනේ නම් නෑ...
අරුගම්බේ, කැබිලිත්ත, ලාහුගල වගේ පට්ට තැන් ටිකක් කවර් කරන්න පුළුවන්,
උ කතා කලොත් කියනවා එහෙ එන්න කියල, කිසි අවුලක් නැති එකෙක්....
ගිහින් නැත්නම් ඊළඟ එක එහෙ යන්න ප්ලෑන් කරන්න, යාලුවට කියල ඕන දෙයක් කරගන්න පුළුවන්.....

නොකෙරෙන දීග ගැන කතා නොකර ඉමු බං......!! 
එලමකිරි. මම පට්ට ආසයි කැබිලිත්තේ යන්න. දවස් 03ක් අල්ලලා අදිමු එහෙනම්. යුරාජ් කෝ. මචං උඹට ට්‍රේන් එකේ වොරන්ට්ස් 1st Class ද? 2nd Class ද?

ඔය මිනිපුරයා එන්නේ නෑ බං.... ඒ නිසා නොකෙරෙන දීග ගැන කතා නොකර ඉමු......!! 

යකෝ අපි මේ වාගෙ තැනකට යනකොට සංවරව යන්නෙ. පව් කතා කියන්ඩ එපා
රිදිලා.......
මොකද යකෝ erozan කාරයා වගේ ටෝක දෙන්නේ......??ලසා රත්නපුරේට එනකොටත් අනුමත වෙලා වගේ......
![]()
අනිවා මචං. මම හිතන්නේ නෑ හරි විදියට පේ වෙලා ගියොත් ගෑණු අයට ගැටලුවක් වෙනවා කියලා. වයිෆ් හරි ආසයි යන්න. අපි ට්‍රේන් ට්‍රිප් එකක් යන්න ප්ලෑන් එකක් තියෙනවා. එක දවසක එකක්. ඒකයි ඇහුවේ මචං මම.

One day එකක් නම් මමත් එනෝ..... 
ලසා රත්නපුරේට එනකොටත් අනුමත වෙලා වගේ......
![]()
යකෝ අපි මේ වාගෙ තැනකට යනකොට සංවරව යන්නෙ. පව් කතා කියන්ඩ එපා

One day එකක් නම් මමත් එනෝ.....
![]()
මම පොඩි වචනයක් එලියට දැම්ම විතරයි අන්කල්ගේ එච්චර වෙලා හිතේ හිරවෙලා තිබ්බ ඔක්කොම ඒවා එලියට ආවා![]()

මේ උබලා පොළොන්නරු ඇවිත් මාව බලෙන් වගේ ඇදන් පලයන් හොදද මම මේ වැලේ වැල් නැතුව ඉන්නේ.....කව්ද යකෝ මෙහෙම කියුවේ එකා![]()

උඹ බොන්නේ නැති එකා. අනේ මේ නිකා හිටහං

අපේ කීප දෙනෙකුටම ඕක කියලා තියෙනවා...![]()

කලින් දවසේ රෑ අනුමත වෙලා හිටපු ඒවගේ බලය තමා ඔය පෙන්නේ

අපි පිළිවෙලට ගමන් යන උදවිය...
එක දවසෙන් කැබිලිත්තේ යන්න පුළුවන්ද බං... අපි ග්‍රේට් වෙස්ටර්න් යන්න ප්ලෑන් එකක් තියෙනවා. ඒකට වරෙං. මම කියන්නම්. ඉරිදා දවසක යන්නේ.

දවසේ ගමනක් නම් කොහොමත් යමු..... කැබිලිත්තේ ගමනත් යමු ඉතින්..... මාසයක් පේවෙන එක තමා වැඩේ...... 
දවසේ ගමනක් නම් කොහොමත් යමු..... කැබිලිත්තේ ගමනත් යමු ඉතින්..... මාසයක් පේවෙන එක තමා වැඩේ......
![]()

බොන්න බෑ. මස් මාලු කන්න බෑ.
අරකත් තහනම් හොදේ මාසයක්![]()

එහෙනම් කැබිලිත්තේ ගමන කැන්සල් තමා......!!

එක දවසෙන් කැබිලිත්තේ යන්න පුළුවන්ද බං... අපි ග්‍රේට් වෙස්ටර්න් යන්න ප්ලෑන් එකක් තියෙනවා. ඒකට වරෙං. මම කියන්නම්. ඉරිදා දවසක යන්නේ.