3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    අනිවා ලොවෙත් ඊලඟ එක යමු... :)

    66555_4398627055087_2057823655_n.jpg

    :oo: ලසා රත්නපුරේට එනකොටත් අනුමත වෙලා වගේ...... :rofl:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :oo: ලසා රත්නපුරේට එනකොටත් අනුමත වෙලා වගේ...... :rofl:

    යකෝ අපි මේ වාගෙ තැනකට යනකොට සංවරව යන්නෙ. පව් කතා කියන්ඩ එපා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    Pera,
    මගේ යාළුවෙක් ඉන්නවා පානම...
    දවසක් මම එහෙ ගියා, ඇවිදින්න උනේ නම් නෑ...
    අරුගම්බේ, කැබිලිත්ත, ලාහුගල වගේ පට්ට තැන් ටිකක් කවර් කරන්න පුළුවන්,
    උ කතා කලොත් කියනවා එහෙ එන්න කියල, කිසි අවුලක් නැති එකෙක්....
    ගිහින් නැත්නම් ඊළඟ එක එහෙ යන්න ප්ලෑන් කරන්න, යාලුවට කියල ඕන දෙයක් කරගන්න පුළුවන්.....

    :oo::frown: නොකෙරෙන දීග ගැන කතා නොකර ඉමු බං......!! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    එලමකිරි. මම පට්ට ආසයි කැබිලිත්තේ යන්න. දවස් 03ක් අල්ලලා අදිමු එහෙනම්. යුරාජ් කෝ. මචං උඹට ට්‍රේන් එකේ වොරන්ට්ස් 1st Class ද? 2nd Class ද?

    :oo::oo: ඔය මිනිපුරයා එන්නේ නෑ බං.... ඒ නිසා නොකෙරෙන දීග ගැන කතා නොකර ඉමු......!! :baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    අනිවා මචං. මම හිතන්නේ නෑ හරි විදියට පේ වෙලා ගියොත් ගෑණු අයට ගැටලුවක් වෙනවා කියලා. වයිෆ් හරි ආසයි යන්න. අපි ට්‍රේන් ට්‍රිප් එකක් යන්න ප්ලෑන් එකක් තියෙනවා. එක දවසක එකක්. ඒකයි ඇහුවේ මචං මම.

    :oo::oo: One day එකක් නම් මමත් එනෝ..... :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: ලසා රත්නපුරේට එනකොටත් අනුමත වෙලා වගේ...... :rofl:

    අපි පිළිවෙලට ගමන් යන උදවිය...

    යකෝ අපි මේ වාගෙ තැනකට යනකොට සංවරව යන්නෙ. පව් කතා කියන්ඩ එපා

    :lol:

    :oo::oo: One day එකක් නම් මමත් එනෝ..... :)

    එක දවසෙන් කැබිලිත්තේ යන්න පුළුවන්ද බං... අපි ග්‍රේට් වෙස්ටර්න් යන්න ප්ලෑන් එකක් තියෙනවා. ඒකට වරෙං. මම කියන්නම්. ඉරිදා දවසක යන්නේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    කලින් දවසේ රෑ අනුමත වෙලා හිටපු ඒවගේ බලය තමා ඔය පෙන්නේ

    :rofl::rofl:

    අපි පිළිවෙලට ගමන් යන උදවිය...

    :lol:

    එක දවසෙන් කැබිලිත්තේ යන්න පුළුවන්ද බං... අපි ග්‍රේට් වෙස්ටර්න් යන්න ප්ලෑන් එකක් තියෙනවා. ඒකට වරෙං. මම කියන්නම්. ඉරිදා දවසක යන්නේ.

    :oo::oo: දවසේ ගමනක් නම් කොහොමත් යමු..... කැබිලිත්තේ ගමනත් යමු ඉතින්..... මාසයක් පේවෙන එක තමා වැඩේ...... :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl:

    :oo::oo: දවසේ ගමනක් නම් කොහොමත් යමු..... කැබිලිත්තේ ගමනත් යමු ඉතින්..... මාසයක් පේවෙන එක තමා වැඩේ...... :oo:

    බොන්න බෑ. මස් මාලු කන්න බෑ.
    අරකත් තහනම් හොදේ මාසයක් :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    බොන්න බෑ. මස් මාලු කන්න බෑ.
    අරකත් තහනම් හොදේ මාසයක් :rofl:

    :oo::oo:

    බොන්න බෑ - Ok :cool:

    මස් මාලු කන්න බෑ. - Ok :cool:

    අරකත් තහනම් හොදේ මාසයක් - :shocked: එහෙනම් කැබිලිත්තේ ගමන කැන්සල් තමා......!! :( :dull: :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    එක දවසෙන් කැබිලිත්තේ යන්න පුළුවන්ද බං... අපි ග්‍රේට් වෙස්ටර්න් යන්න ප්ලෑන් එකක් තියෙනවා. ඒකට වරෙං. මම කියන්නම්. ඉරිදා දවසක යන්නේ.

    මටත් කියපං හොඳේ... මමත් එන්න ට්‍ර්යි එකක් දානවා මේ පාර නම්.... :):):)